පහුවදා උදේම යුන්ගි නැගිටලා ජින්ටත් කතා කරගෙන යන්න ගියේ හොස්පිට්ල් එකට.යන අතර මග ජින් යුන්ගිගේ කනේ ඇගිලි ගහගන්න තරමට බැන්නා.යුන්ගි සුපුරුදු විදිහට කැප් එකෙන් මූණ වහගෙන නිදාගෙන යනවා.
ටිකකින් හොස්පිට්ල් එක ඇතුලට ජින් එක්ක යුන්ගි ගිහින් කෙල්ල ඉදිය කාමරේට යනවා.කෙල්ල ජනේලෙන් එලිය බලාගෙන ඉන්නවා.
Kaylee pov...
මගේ නම කේලි.හැමෝම කියන විදිහට මම ලස්සන රෝස මලක් වගේලු.ඒත් ඒ හැමෝම කියන මේ රෝස මලගේ ජීවිතේ අපායක් කියලා පිලිගන්නවද...? හැමදාම වගේ අදත් අප්පා බීලා ගෙදර ආවේ.හැමදාම ඔහොමයි මතක ඇති කාලෙක නෑ නෑ මට අවුරුදු දහයෙන් මගේ ඔම්මා නැති උන දවසේ ඉදලා අප්පා මෙහෙම තමා.මගේ ඔම්මා නැති උනෙත් මගේ අප්පා නිසා කියලා පිලිගන්නවද...? එදත් ඒ කව්වේ මීට අවුරුදු 13 කට කලින් වැස්ස දවසක්.
මම ඔම්මා එක්ක අප්පා එනකන් බලාන ඉදලා ඉදලා අවසානේ මට උපරිම නිදිමත නිසා මම නිදා ගන්නේ ගියේ ඒ වෙනකොටත් වෙලාව පාන්දර එක විතර වෙලා තිබුන නිසා.මම නිදා ගන්න ගියත් එක පාරම ඇහුනේ ගෙදර බඩු පොලවේ ගහන සද්දයක්.
මම ඇදෙන් නැගිටලා ගිහින් බිත්තයට මුවා වෙලා හැංගිලා බලාන ඉදියේ මගේ අප්පා මගේ ඔම්මට තිරිසනෙක්ට වගේ ගහල ගහල මගේ ඇස් ඉස්සරහම ඔම්මගේ ගෑනු ආත්මෙම සම්පූර්ණෙන්ම සූරලාම කෑවා.පුංචි මට මොනාද කරන්න පුලුවන්.හරි හැටි තේරුමක් නොතිබ්බ මම ඒ දිහා බලාන ඉදියේ කටත් අත් දෙකෙන්ම තද කරගෙන එලියට පනින්න ඔන්න මෙන්න තියෙන ඉකිය තද කරගෙන..
පැයක්..දෙයක්..නෑ ඊට වඩා වැඩි වෙලාවක් අප්පා කියන කකුල් දෙකේ තිරිසනා මගේ අහිංසක ඔම්මව නීතියෙන් තද කරලා දූෂණය කරලා දැම්මා.අවසානේ මගේ ඔම්මා මම ඉස්සරහම අවසන් හුස්ම හෙලනකොට පුංචි මට කරන්න පුලුවන් උනේ රහසින් අඩන්න විතරයි.මට බෑ අප්පගෙන් ගුටි කන්න..මම බයයි..ටිකකින් අප්පා කියන මිනිහා ඔම්මව දූෂණේ කරලා කියලා මුලු ලෝකෙටම කෑ ගහලා ඇඩුවා.
විශ්වාස කරනවද..? ටිකකට කලින් අසහනෙන් වගේ අර විදිහට මගේ අහිංසක ඔම්මව දූෂණේ කරලා දාලා දැන් මෙතන මොකුත් නොදන්න බබෙක් වගේ අඩන විදිහ.ටිකකින් අහල පහල හිටපු අය ඇවිත් ඔම්මගේ බොඩි එක අරගෙන යනකනුත් මම ඉදියේ බිත්තිය මුල්ලට වෙලා.
YOU ARE READING
✯𝐄𝐕𝐈𝐋 𝐋𝐎𝐕𝐄𝐑✯ 𝐌𝐘𝐆
Fanfiction🚫𝐝𝐨𝐧'𝐭 𝐜𝐨𝐩𝐲 𝐦𝐲 𝐰𝐨𝐫𝐤🚫 𝐬𝐢𝐧𝐡𝐚𝐥𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐲𝐨𝐨𝐧𝐠𝐢 𝐬𝐡𝐨𝐫𝐭 𝐬𝐭𝐨𝐫𝐲