කොපි කරන්න ඒපා....කතාව දිගටම ඔනිනම් වොට් කමෙන්ට් ඔනි...ටයිප් කරන්නෙ ලැප් ඒකෙන් නිසා සතියකට ඒක පාරක් හො දෙපාරක් අප්ඩෙට් දෙනවා...මෙ කතාව මෙමෙන්න අයගෙ හො නම් ,පාසල් වල සම්බන්ද නැති බව කරුනාවෙන් සලකන්න....ඒනම් කියවන්න...
කතාවට අදාල චරිත ඒද්දි හදුන්වන්නම්...
____________________________________
නිතිල් රනුලක රණවිරබණ්ඩාර.
(මට හිතුනා බ්රයිට් වින් කපල් ඒකට වඩා මෙ දෙන්නව ගැලපෙනවා කියලා...මොකක්ද අදහස?මටනම් හිතෙන්නෙ නිතිල්ගෙ චරිතෙට යිබො තමා ගැලපෙනම කෙනා කියලා...මොකද නපුරු චරිතයක් නෙ මෙයත් ටිකක් විතර)
ආධෙව් ___________නමෙ ඉතිරි කැල්ල පස්සෙ කියන්නම්...
තෙනුල රනසිංහ (නිතිල්ගෙ ඒක්ස්)
YOU ARE READING
හෘදනාද | HEART SOUNDS | IZHANYI 💖🎵
Non-Fiction"අදරෙ කියන්නෙ වර්ගයා බො කරන්න සොබාදම් මාතාව හදපු ඒකක් මිස ගිය ආත්ම වල පතන් ආපු ල$බක් නෙවෙ නිතිල්....!" |"නැහැ...ආදරෙ කියන්නෙ රෙන්න ගියත් ලැට් ඒකෙ දොර ලග සුසුම් හෙල හෙල ඒන්නෙ කියටද කියලා බලන් ඉන්න ඒකට.... ඒම ඒකක් අස්සට ආදරය කියන අකුරු හතර දාලා මගුල්...