Chapter 20 🖤

102 21 0
                                    

(එදින රාත්‍රිය ☠️)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(එදින රාත්‍රිය ☠️)

යේරි කාටත් හොරා තේගේ කාමරේ පැත්තට ගියා..... ගිහින් තේගේ කාමරේ දොර ඇරල ඇඳ ගාවට ගියා. එයා ගිහින් බැලුවා තේ නිදිද කියලා.... මොකද හරි විදිහට නම් තේට දැන් හොඳටම නින්ද ගිහින් තියෙන්න ඕනි... එයා හවස තේගෙ වතුර වීදුරුවට දාපු ඒ පෙති දෙක නිසා..... එයා හිමීට පොරවනය අයින් කරල බැලුවා.......

"කාවද හොයන්නෙ........."

එක පාරම කන ළඟින් ඇහුන කට හඬට බය වුණ යේරි කෑගහන් හැරෙන්න හදද්දිම පිටිපස්සෙ හිටපු කෙනා කට වැහුවා....

"ශ්..... ඔයාට ඕනි හැමෝමවම ඇහැරවන්නද මැනික..... එයාව හොයන්න එපා.... එයා ගියා..... ඔහුගෙ වටිනාම වස්තුවත් එක්කම එයා ගියා.... හරි කාලේ ආවම එයා ආය එයි.... අපිට එතකන් ඉවසන්න තියෙන්නෙ.... වැඩි කාලයක් නෑ තව දවස් 27 යි...... එදාට පුරහද.... අර නරුමයට මිනිහෙක් වෙන්න නම් බැරි වෙයි.... ඒ වගේම මේ දේශය අයිති කර ගන්නත් බැරි වෙයි..... අඳුරු මායවන් ඔහුව ශක්තිමත් කරයි...... අනිවාරෙන්ම එයාගෙ ආයු කාලේ ඉවර වෙනවත් එක්කම නපුරත් තුරන් වෙලා යයි.... කෙනෙක් ඉපදෙනවනම් එයාට මේ ලෝකෙ ඉඩ දීල තව කෙනෙක් මැරෙන්න එපැයි.... එහෙම නේද.... ජන්කුක්ගෙන් මේ දවස් ටිකේ පරිස්සම් වෙන්න...... මොකද එයා වියුරු වැටෙයි...... මගේ කාලෙ ඉවරයි මැනික... පරිස්සමින්....

යනුවෙන් පැවසූ තරුණයා යේරිගේ කම්මුලක් සිපගෙන් අතුරුදහන් වුණා.....

ටික වෙලාවක් ඇඳ දෙස බලා සිටි යේරිද ඉක්මනට එතනින් ගියා.......

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(යම් තැනක....)

පැටියෝ ඔයාට බයයිද.... අනේ මමාටත් බයයිනෙ ඉතින්..... බය වෙන්න හොඳ නෑ නේද, අපි මේක හැමෝගෙම හොඳටනෙ කරන්නෙ..... ඔයා හිතන්න නිකමට හරි එයා දැනගත්තනම් මේ බියුන් තේහියුන් කියන්නෙ වැම්පයර් කෙනෙක් නෙමෙයි වෙයාවුල්ෆ් මායාකර එකතුවක් කියල.... half werewolf half magician...... වාව්... එහෙනම් මන් මේට් වුණත් එයා මාව එතනම මරල දානවා... දන්නවද පැටව්නේ.... මන් මේදේ කරන්නෙ ඔය දෙන්නගෙ පපා වෙනුවෙන්.... දැන් වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ මට.... මෙච්චර කල් නිදාගෙන හිටපු මගෙ අනිත් සෙල්ෆ් එක ඇහැරවන්න කාලෙ හරි.... හැබැයි ඒකෙන් වෙන්නෙ මගෙ ........ ආහ් ඕනි නෑ..... මන් මොනා වුනත් ඔය දෙන්නව එයාට භාර දෙනව.... එදාට මමත් එක්ක තරහ වෙන්න එපා පැටව්නේ...... මමාට ගොඩක් අමාරුවෙයි අඳුරු මායාවන් ඉගෙන ගද්දි... හැබැයි මමාව දාල යන්න එපා හොඳෙද..... මගෙ strong පැටව් නේ........ ඔහ් බලන්නකෝ කතාවෙන කතාව අපි ළඟටම ඇවිත්....

Camilton's Beauty 🖤||completed||🖤||TK||Where stories live. Discover now