24. මේවාන්
"""""" එහෙනම් පුතා ඕක කරන්නකෝ මන් පොඩ්ඩක් බ්රෂ් කරන්න..."""""""
කොච්චර එපා කිව්වත් අහන්නේම නෑ.. පස්සේ දෙන්නම එකතු වෙලා වැඩ්ට බැස්සා.. මොකද පොඩ්ඩක් ඇග වෙහෙසලා වැඩ කරන එකත් එයාලගේ වයසට හොදයී...
"''"''''" සුදූ අයියා උඩ අර පැත්තේ තියෙන රුම් එකට යවනවා.. ඒකට කමක් නෑ නේද..."''''''''
ඒක ඇහුනම නම් මට සෑහෙන්න ලැජ්ජ හිතුනා.. මොකද එයාගේ ගෙදර එයාගෙම පුතාට ඉන්න ඕනී කාමරේ ගැන මගෙන් අවසර ගන්නවා...
"'''''''''' අනේ නෑ නෑ තාත්තේ ඒක ප්රශ්නයක් නෑ...'''''''''
මන් කිසිම වෙනසක් නෝපෙන්නෙන්න ඒක ගැන කිව්වා...
""""""' තාත්තේ අනේ සොරී මන් ඊයේ රෑ අරහෙම කතා කරාට..."'''""""
ටිකක් වෙලා ගිහින් මන් තාත්තට එහෙම කිව්වා...
""""""" අයියෝ ළමයො.. ඔයාට කැමති විදියට කතා කරන්න පුලුවන් ඔයා මගේ දරුවා නේ. ''''''""
තාත්තා එක්ක කතා කර කරම තාත්තගේ වාහනෙත් හේදුවා... ඒ වැඩේ කරලා ඉවර වෙනකොටම අම්මා ආවා කෑම හදලා ඉවරයි කියාගෙන.. කෑමත් කාලා මන් කාමරේට රිංගුවා...
""""""" නිදිත් මතයි අෆ්ෆා..."""""
දඩ බඩාන් ගාලා ඇදට පැනපු මන් ෆෝන් එක අතට ගන්නකොටම කාගෙන් හරී කෝල් එකක් ආවා..
""""""" අදුරන්නේ නැති නම්බර් එකක්.. කව්ද මේහ්හ්... කොහේ යන මරාලයක්ද දන්නේ නෑ...'""""""
මන් එහෙම හිත හිතා කෝල් එක ආන්සර් කරා...
""""""" හලෝ මේ මේවාන් පුතා නේද..."""""""
එහා පැත්තේන් ඒ හඩ ඇහුනා විතරයී ඇදේ පත බෑවිලා හිටපු මන් ක්සනික කෙලින් උනා..
""""""" ඔව් ඔව් සර් මන් මේවාන්.. Gm සර්...""""""
""""""" Gm GM පුතා, මේවාන් ඔයා අද කැම්පස් එකේ නේද.. මන් හවස 2.30 ට වගේ කැම්පස් එකට එනවා එතන්කොට පොඩ්ඩක් ස්ටාෆ් රූම් එක ලගට එන්න පුලුවන් ද ඔයාගේ අර T shirt එකත් දෙන්න ඕනී..""""""
මන් ෆෝන් එක කනේ තියාගෙන මේ මනුස්සයා කියන දේ අහගෙන හිටියට. මට මැවිලා පෙනුනා අර ලස්සන පිරිමි තොල් වලින් ගැබුරු කටහඩෙන් මට ඒ ටික කියන හැටී...

YOU ARE READING
මේවාන් ( Completed ) Sinhala bl
Romance""""" හරී අමුතුවෙන් වටේ යන්න ඕනී නෑ මන් කෙලින්ම වැඩේට බහින්නම්කෝ... මෙච්චරයී වෙන්න ඕනී.. තමුසේ මාත් එක්ක නිදා ගන්න ඕනී...""""""" මන් එහෙම කියලා ඉවර වෙන්නවත් උනේ නෑ... නීකේෂ් මහ හයියෙන් කෑ ගහගෙන මන් ලගට ආවා.. """""" මො...මොක්කක්ද තමුසේ කිව්වේ... ලැජ්...