PSYCHO PART 2

7 2 0
                                    

Hi ලමයි මම කතාව නම් දුන්නා part 2 මේ දවස්වල ක්ලාන්තය හැදෙන්න වගේ වැඩ 😪 එහෙනම් let's go

Taehyung pov - අපෝ එනකොට ම මේ කෙල්ලො ටික එනවනෙ ඇගේ ඇලවෙන්න
අපි ගොඩ කාලෙකට පස්සේ තමා uni එකට ආවෙ නැත්තම් ඉතින් club එකේ තමා අපේ දවස ගෙවෙන්නේ 😁 අද අපිට එන්න ම වුනේ jin hyung ගෙ අදි බල කිරීම නිසා ආවත් මොකෝ ඉගෙන ගන්න එකක්යෑ 🙄 ජිමිනා නම් ඉන්න කෙල්ලන්ට පැණිය දාගෙන ඉන්නවා කුකියා ඉතින් ඊට දෙවෙනි නෑ ඌත් ආපු ගමන් පැණි හලනවා ඒකගෙ මල හොයලා 😒

🌸 - අතන මොකෝ බං වෙන්නේ ගුජුම්පියෝ අයිය වත් ඇවිල්ලා ද🤔

(එතන ගොඩාක් ලමයි වට වෙලා කෑ ගහන නිසා අපිත් ගියා ඕපාදූප ටිකක් බලන්න ඒ වෙලාවේ තමයි හිතුනේ මෙතනට ආවේ අපරාදේ කියලා අර fire boy's ලා ඇවිල්ලා මේ කෙල්ලො මොකට මේ කොල්ලො ටිකට මෙච්චර මැරෙන්න හදනවද මන්දා 😒 මටනම් ඔය කොල්ලො කියන ජාතිය පෙන්නන්න බෑ 😤)

Another pov - ආ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා අපේ කුකියගෙ මල තමයි සේහි කියන්නේ හොඳේ 🤭 සමහර අය ට මේක පැටලෙනවා  🌸 -  හායූන්  🌺 - සේහි  🌼 - බායුල්     දැන් හරි

🌸 - ඒමේ සේහියෝ ඔය කොල්ලො ටික දිහා කන්න වගේ බලන් ඉන්නෙ නැතුව යමු 😤

(දැන් ඉතින් මේකි අර කුකියා ද මොකාද එකාට පැණිය දානකන්  බලං හිටපන්කෝ😒)

After some  minutes...

( හැමෝටම නිකන් සංසාරේ එපා වෙලා වගේ mrs park ගෙ දේශනාව අහගෙන හිටියා මටත් එපා වෙනවා අප්පා..😫 )

🐰 - ඒ මේක නම් එපා වෙනවා බං තව කොච්චර වෙලාවක් මේ බනේ ගහනවද දන්නෑ😫

🐯 - ඒක තමයි බන් එකම එක සියපාරක් විතර කියවනවා කට රිදෙන්නැද දන්නෑ😒

🐥 - කුක්කට නම් එයාගේ මල දිහා හරි බලාගෙන ඉන්න පුළුවන් නේ..

👩‍🏫 - ඒයි ඔතන දැන් වෙනම කතාවක් ද 🤨 මම මෙතන උගුර කඩාගෙන කෑ ගහ ගහ මේක දහපාරක් විතර කියලා දෙනවා තමුන් ලා ඔතන ඉදගෙන කියවනවා😡🤬

🐯 - එහෙනම් අපි හිටගෙන කියවන්නම්  මිස්😂

👩‍🏫 - Kim taehyung!! Park jimin jeon jungkook යනවා දැන්ම පන්තියෙන් එලියට 🤬

🐥 - thank you very much miss😂

(ඒකට පන්තියේ ඉන්න ඔක්කොම හිනා වුනා ඒත් අවාසනාවට miss yoon සහ අනිත් දෙන්න හිනා වෙනවා හොඳටම දැක්කා)

👩‍🏫 - Ha yoon ඔය නෝනලා ටිකත් එලියට යනවලා

🌼 - ඒත් miss අපි මොනවද කරේ 😥

( miss කියපු නිසා කෙල්ලො ටිකටත් එලියට යන්න වුනා අනිත් අය නම් හිනා වෙවී ඉන්නවා😒 )

🐥 - ආ ඇයි ඔයාල එලියට ආවේ

🌺 - ඔයාල ආව හේතුව ම තමයි 😊

🌼 - ඒයි සේහියෝ අන්න උබගේ කුකී පැටියත් අතන ඉන්නවා පොඩ්ඩක් කතා කරන්න අපි ටිකක් එහාට යන්නම් ok🤭

(මම සේහි ට රහසින් කිව්වෙ ඒකි   jungkook එක්ක කතා කරන්න සිහින දැක දැක හිටපු නිසා මම අනිත් අය ට පොඩ්ඩක් canteen එක පැත්තෙ යමු කිව්වෙ ඒ දෙන්න ට කතා කරන්න ඉඩ දෙන්න)

PSYCHO  Where stories live. Discover now