💘chapter 13 💘

16 2 0
                                    


🐣 මොකද දැන් මෙ ආ

🐇 අනෙ මට බැ

🐆ඔව්

🐣 අයිශ් දැන් මොනාද බැරි

🐆🐇  අර ඩබලත් එක්ක වැඩ කරන එක

🐣ආ  ඇයි උන් දෙන්නා උබලාව කනවාද😡😠 ආ

🐆🐇 ඇයි මෙ තරහා ගිහින් අපි නිකන් කිව්වෙ 😁😁 අපි යන්නම්

(රින්කි සුහි )

At next day (university )

🐆 ඔයාලා මොකො කරන්නෙ

& මෙයා බොලෙ අර ගත්තානෙ ඔන්නි

🐆අයියො ලමයි එකමුතුව කරන්න

# හොදයි ඔන්නි

🐆 හොදයි....................යා මෙ සුහි කො කො මගෙ පොන් එක කො ආ මෙ තියෙන්නෙ  එපාවෙනවා මෙ වැඩ

🐥අනෙ දැක්කත් හිතට සැපයි යුනිවර්සිටි එක

🐷අම්මො කට්ටිය එහාට දුවනවා මෙහාට දුවනවා

🐰 ආන් රින්කිත් මොනාදො කියො කියො පොන් එක ඔබ ඔබ එනවා

(මෙකයි  කොල්ලො කොරියාවට ඇවිත් දැන් ඉන්නෙ  යුනිවර්සිටි එකෙ )

🐱 කො

🐰අර

🐆 මෙ ගැනි ගන්නෙත් නැමොන ලොකෙ ගිහින්ද මන්දා නිවාඩු දවසෙත් අපි දෙන්නා එන්න ඔනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐆 මෙ ගැනි ගන්නෙත් නැමොන ලොකෙ ගිහින්ද මන්දා නිවාඩු දවසෙත් අපි දෙන්නා එන්න ඔනා ...........ආහ්

( රින්කි එහෙම කියො කියො පොන් එක ඔබ ඔබ යද්දි පොන් එක සිහියෙන් ආපු නිසා ඉස්සරහා හිටපු තේහියුන් ගෙ ඇගෙ වැදිලා වැටෙන්න යද්දි තේහියුන් ඉණ වටෙ අත දලා අල්ලගත්තා අනිත් හය හිනා වෙලා බලන් ඉන්නවා කෙල්ල ඇස් පියන්  එත් කිසිම වෙනසක් දැනුනු නැති නිසා වගෙම අනිත් සෙට්ටෙකගෙ හිනා සද්දෙට ඇස් ඇරියා කෙල්ල දැක්කෙ කට කොනෙ හිනා වෙලා බලන් ඉන්න තේහියුන් )

forever yong  💘Where stories live. Discover now