අතීත කතාව
සදට අදිපතිනිය උනේ grebriyana කියන සුන්දර දේවදූතියයි එක්තරා අමාවක රාත්‍රියක චන්ද්‍ර මාලිගයෙන් ඇය එලියට යනවා
ඇය කලින් දැනන් හිටියා නම් මේ මොහොතේ එලියට යන එකෙන් කොයිතරම් දේවල් වෙනස් වෙනවද කියලා ඇය එලියට නොයා ඉන්න තිබුනා
ඇය එලියට ආපු වෙලාවේ ඇය දැක්කෙ පෘථිවිය ඇයට කුතුහලයක් තිබුනා මිනිස් ලෝකය ගැන නමුත් ඇගේ මව ඇයට කියලා තිබුනේ කිසිම දිනෙක මිනිස් ලෝකයට නොයන ලෙසයි
රාත්‍රිය නිසා පෘථිවියේ තියෙන විවිධ පැහැයන් වල එලි ඕනම කෙනෙක් ආකර්ෂණය කරගන්න සමත් වුනා
ග්‍රේබ්‍රියානගේ කුතුහලය නිසාම ඇය පෘථිවියට යන්න තීරණය කරා ඇය කිසිවෙක් හිටියෙ නැති නිසා ඇගේ බලයෙන් south korea කියන රටසෝල් නගරයට ගියා
එහේ තියන දේවල් දැකලා ඇය පුදුම වුනා එහේ මිනිස්සු ග්‍රෙබ්‍රියානා දිහා බැලුවෙ හරි අමුතු විදියට ග්‍රෙබ්‍රියානාට ඒක අපහසු තාවයක් උනා
ඔය ඉන්නෙ ග්‍රෙබ්‍රියානා අතේ මුකුත් තිබුනෙ නෑ
බ්‍රියාන තේරුම් ගත්තා මිනිස්සු එයා දිහා අමුතු විදියට බලන්නෙ එයාගෙ ඇදුම නිසා කියලා බ්‍රියාන කවුරුත් නැති තැනක් හොයාගෙන එයාගෙ බලෙන් එයාගෙ ඇදුම සාමාන්‍ය විදියට වෙනස් කරා
👋👋👋 ඉතුරු ටික හෙට 🤭🤭🤭 ❤️❤️❤️
YOU ARE READING
Angel of the moon 🌙
Science Fictionසාමාන්‍ය කෙල්ලෙක් සමග ආදරයෙන් බැදි සදේ දේවදූතය 👼