chapter 2

3 3 1
                                    

බ්‍රියානා පෙනුම වෙනස් කර ගත්තා

බ්‍රියානා පෙනුම වෙනස් කර ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය  බ්‍රියානා ලස්සනයි නේ

බ්‍රියානා ලස්සන දේවල් බල බල ඉස්සරහට ඇවිදන් ගියා

ටික දුරක් ගියාට පස්සෙ පිරිමි ටිකක් බ්‍රියානා පස්සෙන් එන්න ගත්තා බ්‍රියානා ඒක ගනන් නොගෙන ඉස්සරහට ගියා

පිටිපස්සෙන් ආපු එක පිරිමි කෙනෙක් බ්‍රියානාට කතා කරා බ්‍රියානා ඇහුනෙ නෑ වගේ යන්න හැදුවත් තව පිරිමි කෙනෙක් බ්‍රියානාව අල්ල ගත්තා

බ්‍රියානා එයාගෙ බලයෙන් බේරෙන්න හැදුවත් බ්‍රියානාට බලය පාවිච්චි කරන්න බැරි උනා එතකොටම තව පිරිමි කෙනෙක් ඇවිත් අර මිනිස්සු දෙන්නගෙන් බ්‍රියානව බේරගත්තා

බ්‍රියානා එයාගෙ බලයෙන් බේරෙන්න හැදුවත් බ්‍රියානාට බලය පාවිච්චි කරන්න බැරි උනා එතකොටම තව පිරිමි කෙනෙක් ඇවිත් අර මිනිස්සු දෙන්නගෙන් බ්‍රියානව බේරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඒ පිරිමි කෙනා

🌙 = ගේබ්‍රියානා

❤ = ජේමින් ( ග්‍රෙබ්‍රියානා බේරගන්න ආවෙ මෙයා )

🧔👱 = නරක මිනිස්සු දෙන්නා

❤ ඔයා හොදින්ද

🌙 ඔව් මම හොදින් මාව බේරගන්න ආවට ස්තූතී

🧔 ඒයි ඕකිව අපිට දෙනව

👱 නැත්තං තමුන්ට දුක් විදින්න වෙයි

❤ කවුද දුක් විදින්නෙ කියලා බලමු

🧔 තොට

ජේමින් අර මිනිස්සු දෙන්නට දුන්නා ආයෙ දුවනකන්

🌙 ඔයාට තුවාල වෙලා

ජේමින්ගෙ තොල ලග තුවාල වෙලා

❤ ආ ඒක අව්ලක් නෑ

ජේමින් බ්‍රියානා එක්ක ඒ ලග තිබුනු මුහුදු වෙරළ ලගට ගිහින් බිම ඉදගත්තා

❤ ඔයා මේ ලගද

🌙 මං ආවෙ හදේ ඉදලා

❤ එහෙමද

🌙 ඔයා ඇයි පුදුම නොව්නෙ

❤  මං පොඩි කාලෙ මගේ අම්මා මට කියලා තියනවා සද දෙව්දුව ගැන අනික ඔයාගෙ අතේ තියන හද සලකුන නිසා ඒක විශ්වාස කරන්න පුළුවන් 😄😄😄

❤  මං පොඩි කාලෙ මගේ අම්මා මට කියලා තියනවා සද දෙව්දුව ගැන අනික ඔයාගෙ අතේ තියන හද සලකුන නිසා ඒක විශ්වාස කරන්න පුළුවන් 😄😄😄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ග්‍රෙබ්‍රියානාගෙ හදේ සලකුන

🌙 ඔයාගෙ නම මොකක්ද

❤ මම ජේමින් ඔයා ග්‍රේබ්‍රියාන මම හරිනෙ 😄😄

🌙 ඔයා මං ගැන ගොඩක් හොදට දන්නවා වගේ 😄😄😄

❤ ඔව් ඒ වගේම මම දන්නවා ඔයා මේ චන්ද්‍ර මාලිගයෙන් පැනල ඇවිත් ඉන්නෙ කියලා

ග්‍රේබ්‍රියානා ඒකට ගොං පාට් හිනාවක් දැම්මා

❤ ඔයා ඉක්මන්ට ගියොත් හොදයි නේද පස්සෙ හම්බෙමු

🌙 මං ගිහින් එන්නම් ඔයාට පුළුවන්ද හෙටත් මෙතනට ඇවිත් ඉන්න මේ වෙලාවටම

❤ හා මං එන්නම්

ග්‍රෙබ්‍රියානා ජේමින්ගෙන් සමු අරන් ආයෙත් චන්ද්‍ර මාලිගයට ගියා

--------------------------------------------------------------

✍️ මම මේක ලියන්න ගත්තෙ හද ගැන තොරතුරු තියෙන පොතක් කියවලා ඔමෝ ඔයාලට කියන්න ඒ පොතේ තියන විදියට සද දෙව්දුවට ලමයි පනහක් ඉදලා 🤣🤣🤣

බායි 👋👋👋

By: Dinu

Angel of the moon 🌙 Where stories live. Discover now