"හේ ඩූඩ්!වස්සප්???"
තද නින්දක හිටිය මං ජැකීගෙ කෝල් එකට ඇහැරෙද්දි වෙලාව හවස 4.45යි...
"ම්ම්ම්....කියපන්...පොඩි නින්දක් දැම්මා.. "
"ඕහ්!ඕකේ ඕකේ...සොරි ෆො ඩිස්ටර්බ්!මායි ෂේනුයි ෆ්ලෙමින්ගො එකට යනවා රෑට...එනවද??"
මූ අද වගේ ෆ්‍රී දවසක මේ වෙලාවට කෝල් කරන්නෙ ඉතින් ක්ලබ් එකට යන්න තමයි කියලා මං හොඳාකාරවම දන්නවා...
"ම්ම්....උඹලා පලයන්...මං...එද්දි පරක්කු වෙයි හැබැයි..."
"ඕකේ ෆයින්...ෆ්ලෙමින්ගො එකට කාලෙකින් ගියෙ නැති නිසා ෂේන් තමයි කිව්වෙ උඹටත් සෙට් වෙන්න කියලා...කීයටහරි කමක් නෑ වරෙන් හරිද!!"
"හ්ම්ම් හ්ම්ම්..."
ෆෝන් එක ලෑම්ප් එක ලඟ තියපු මං ආපහු සුපුරුදු නින්දට වැටුණා
.
.
.
.
.
.
.
.
.
.
.
.මගෙ ෆේවරිට්ම කලර් එක වුණේ බ්ලැක්... සාමාන්‍යයෙන් ක්ලබ් එකට යනවනම් මං අඳින්නෙම බ්ලැක් තමයි...
ඒ නිසා බ්ලැක් කලර් ඕවර් සයිස්ඩ් ටීෂර්ට් එකකට බ්ලැක් කාගො පෑන්ට් එකක් ඇඳලා මගෙ කොණ්ඩෙ රබර් බෑන්ඩ් එකකින් ගැටගහලා අවසන් වතාවට මිරර් එක දිහා බලන් ප්‍රවුඩ් ලුක් එකක් මටම දීගත්තෙ බයික් හෙල්මට් එකත් අතට ගන්න ගමන්...'ෆ්ලෙමින්ගො' ක්ලබ් පාකින් එකේ බයික් එක නවත්තපු මං ඇතුලට ගිහින් ජැකීවයි ෂේනුවයි හෙව්වා...
ඒ අතරෙ මගෙ ඇස් නැවතුණේ බාර් එකට හේත්තු වෙලා හිටිය ගර්ල් කෙනෙක්ට!
ටිකක් දැකලා පුරුදු කෙනෙක් වගේ!
ක්ලබ් එකේ ලයිට්ස් නිසා මට එයාව හරියට පෙනුණෙ නෑ..."ජේකේ!!!"
"ඕහ් වෙයිට්!"
ඩෑන්ස් ෆ්ලෝ එකේ ඉඳන් මට කතා කරපු ෂේන් ගාවට ඉක්මන් අඩි තියලා ගියාම උඌට එහා පැත්තෙන් ජැකී ගර්ල් කෙනෙක් එක්ක ඩෑන්ස් කරන ගමනුයි හිටියෙ...
"උඹ ලේට් බං!මං හිතුවෙ එන්නෙ නැති වෙයි කියලා!!!ඔය මගුල අඳින්න ඔච්චර වෙලා ගියාද උඹට???"
බීට් එකට නටන ගමන් හිටිය ෂේන් මට පල් හිනාවක් දාලා මොන මොනවදෝ කුටු කුටු ගැහුවට මට ඒ දේවල් හරියට ඇහුණෙ නෑ...
.
.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
𝙼𝚢 𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚒𝚜 𝚊 𝚜𝚕𝚞𝚝 | 𝚓𝚒𝚔𝚘𝚘𝚔
Fanfiction"මගෙ අසරණකමට මේ දේ කරන්න පෙළඹුණා මිසක් වෙන කිසිම ආසාවක් හිතේ තියාගෙන මං මේ රස්සාව කරන්නෑ ජියෝන්!ඔයාට හිතන්න තිබුණා මගෙ පැත්තෙනුත් කියන්න ලොකු කතාවක් ඇති කියලා....හහ්.... පොඩි කාලෙ ඉඳලම මාව අහන් ඉන්න කාටවත්ම ඕන වුණේ නෑ...ඉතින් මං කොහොමද හිතන්නෙ ඔයාට...