4.BIG BOY WITH BIG MMM..^•^

218 28 13
                                    

Author's pov

"බියුටිෆුල් වීව්...මෙතන හරිම ලස්සනයි...මං ආසයි..."

බැල්කනි වැටට හේත්තු වෙලා හිටිය ජන්කුක් එතනින් පහල පේන නගරය දිහා බලන් එහෙම කියද්දි ජිමින් එයාගෙ කොෆි මග් එක ලෑම්ප් එක ගාව තියලා ජන්කුක් ලඟට ආවා...

"ඉතින් මාත් ආසයි තමයි මෙහෙට!ඒකනෙ මං මේ රූම් එක ගත්තෙ!"

"ඇත්තට??"

ජන්කුක් ගාව දැවටීගෙන පුංචි හුරතලයක් වගේ බලන් ඉන්න ජිමින්ගෙන් එයා එහෙම ඇහුවෙ ජිමින් තවත් උඩ පනිද්දියි...

"ඔව් අනේ ඇත්තට තමයි!!!!ඔයා මේ වීව් එකම රෑට දැක්කා නම්.....වූඌඌඌඌ!!!!ඔයාට මෙතනින් හෙලවෙන්න හිතෙන්නෙවත් නැති වෙයි!!!පුදුම ලස්සනක් තියෙන්නෙ....."

"මටත් මෙතනින් හෙලවෙන්න බෑ තමා දැන් නම්..."

ජිමින් දිහා ඇසිපිය හෙලන්නැතුව බලන් හිටිය ජන්කුක් කිව්වා...

"මෙහෙට වෙලාම ඉන්න හිතෙනවා..."

ඒත් එක්කම ජිමින්ගෙ මූණට චූටි හිනාවක් ආවෙ එයාටත් නොදැනිමයි...
ජන්කුක්ගෙ ලිප්ස් දිහාත් ඇස් දිහාත් මාරුවෙන් මාරුවට බලපු ජිමින් ටිකින් ටික ජන්කුක්ගෙ මුහුණ ගාවට කිට්ටු වෙද්දි ජන්කුක් තමන්ගෙ අතේ රැඳිලා තිබුණූ මග් එක හොඳින් අතට තද කරගත්තා....

ජිමින් ජන්කුක්ගෙ ලිප්ස් වලට පෙක් එකක් දීලා තමන්ගෙ මුහුණ ටිකකට ඈත් කරගද්දි ජන්කුක්ගෙ ඇස් පොඩ්ඩක්වත් වැහෙන්නැතුව ජිමින්ගෙ හැසිරීම් අධීක්ෂණය කරන්න පටන් ගත්තා...

ඉතින් ජිමින් හිතුවටත් වඩා එයාව බ්ලෂ් වෙලා කියලා පෙනුණෙ ජන්කුක්ට විතරයි!

"සොරි...අ....කෝ...කෝ මග් එක දෙන්න...මට.."

ජන්කුක්ගෙ අතේ බීලා ඉවර වුණු කොෆි මග් එක තවමත් තියෙනවා දැකපු ජිමින් ඒක ඉල්ලද්දි ජන්කුක්,ජිමින්ව පහු කරන් ගිහින් බැල්කනි එක කොනේ තිබුණු චූටි මේසෙ උඩ මග් එක තිබ්බා

අනිත් පැත්ත හැරුණු ජන්කුක් තමන් දිහා කම්මුල් පුම්බන් බලන් ඉන්න ජිමින්ගෙ අතින් ඇදලා අරන් තමන්ගෙ පපුව ගාවට ගත්තෙ ජිමින්ගෙ කටින් "ආ!" කියලා සද්දයක් පිටවෙද්දියි:)

𝙼𝚢 𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚒𝚜 𝚊 𝚜𝚕𝚞𝚝 | 𝚓𝚒𝚔𝚘𝚘𝚔Where stories live. Discover now