කෙලවරක් නැති
සීතල හුලන් පිරුන රෑක
තරු පිරූනු අහසක් යට
ඔයාට විහිලු මගේ පුන්චි අත්
ඔය පපුවට තුරුලු කරන
තව එකම එක පාරක්
ඔයා කියනව අහන්න
ඔය හිනාව මගේ විතරමයි කියලා
පැයගානක් නෙමේ කල්පයක් උනත් ඔය තුරුලෙ ඉන්න
මතක විතරක්ම පිරුන ලෝකෙක
මන් තාමත් ඉන්නව
ඔයා එනකන්.
තනිකම කියන එක තප්පර ගානකට හරි අත්විඳලා තියන කෙනෙක් කවදාවත්ම තව කෙනෙක්ට ඒක දැනෙන්න දෙන්නෙ නෑ.
ඇය් දන්නවද. තනිකම තම මිනිස්සුන්ට උගන්නන්නෙ. ජීවත් වෙනව කියන්නෙ මොකද්ද කියලා.
***************************
Nuvee_