🌷"අනේ මේ යුනා උබ කටවහගෙන ඉදපන්..මම ආදරේ කරෙත් කරන්නේත් මගේ කේෂ්ට විතරයි අන්න ඒක මතක් තියාගන්න.."
කෙල්ලට ඇඩෙන වගේ..සූහා කැමති නෑ ජිමින්ට තමන්ගේ කේෂ්ගේ තැන දෙන්න..
🌼"මන් දන්නවා බන්..උබ කේෂ්ගේ තැන කාටවත් දෙන්නේ නෑ කියලා..ඒත් පොඩ්ඩක් හිතන්න සූහා අර කොල්ලා උබ නිසා වෙනස් වෙන විදිය.."
කෙල්ල ඒක කිව්වේ තමන්ගේ යාළුවා දුක් විදිනවට කැමති නැති නිසා..
🌷"මන් දන්නවා බන් මට ඒක පේනවා..ඒත් කොහොමද යූනා මන් මගේ සුදූව අමතක කරන්නේ..කොහොමද.."
🌼"දැන් උබ මෙතන අඩන්න තියාගන්න එපා..අපි හෙට යන් කේශ් ඔප්පාව බලන්න හොදද"
කෙල්ල එහෙම කිව්වේ මෙයාලා ඉන්න තැනට කොල්ලෝ ටික එනවා දැක්ක නිසා..
🐥"සූහා...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද..ඔයා පාටි එකට ආව වෙලේ ඉදන් මුකුත් කෑවේත් නෑනේ කාල එන්න මුලින්..ඊට පස්සේ කතා කරමු.."
කොල්ලා එහෙම කියනවත් එක්කම කෙල්ල ඔලුව වනලා කෑම තියෙන තැනට ගිහින් කන්න බෙදාගෙන වෙන තැනකින් වාඩි වුනා..ටිකවෙලාවක් ගියාට පස්සේ කෙල්ල කාලා ඉවර වුනා..ආයෙමත් කෙල්ල හිටපු තැනට ඇවිත් ජිමින්ට කිව්වා එලියට යන්න කියලා..
🌷"මොනවද ජිමින්ශි කතා කරන්න තියෙන්නේ.."
🐥"සූහා මන් ඔයාට ආදරෙයි..ඒක ඔයත් දන්නවා..ඒත් මාව මේ විදිහට රිජැක්ට් කරන්න එපා..සූහා..මන් දන්නවා මන් ඉස්සර play boyතමා ඒත් කිස් එකකින් එහාට වෙන කිසිම එකක් දුර දිග ගියේ නෑ.."
🌷"ඉතින් මට මොනවද කියන්නේ ජිමින්ශි.."
කොටම කොටයි කියලා මන් දන්නවා..සමාවෙන්න මන් exam එකෙන් පස්සේ ඔයාලාට කතා ටික දාන්නම්...බායි..
YOU ARE READING
new moon =_= (On Hold)
Werewolfජිමින් ඔයා වෘකයෙක්....... නැහැ ලගට එන්න එපා ජිමින් 😥😣😖 සූහා .............