03 - " වටලැස්ස කදුළු.. "
මාරාන්තික පපුව අස්සේ,
ඉක්මනින් වහුං කරගත්තාට,
තටු ඇළුණු කණාමැදිරියෝ...
අමුතු කතාවක් තිබුණා...
වටලැස්ස කදුළුවල රෑට....
කණාමැදිරි එළියට හොරහින් දිලිසුණු....දුටුසපුට රේණු හුළගටම වී රැදුණු...
නුදුටුවා සේම යන්නට ඇති..
රෝස පෙති අල්මැරුණු....
ඉතින් නොවිමසන්න තවත්....
නොපෑරෙන සේ හිමින් ගලවමි...
පතොක් කටු හදවතේ ඇනුනු....බල්බ්.🖤🍂