02.

2 1 0
                                    

(ලාවට උදේ වේගෙන එද්දී)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ලාවට උදේ වේගෙන එද්දී)... Pov.. Soha's mansion..

Soha : අඩෝ yoraaaa!... නැගිටපන් යකෝ! එළි වෙලා.. Airport එකට යන්න ඕනේ යකෝ... Yoraaaa!
Yora : හනේ යකෝ හරි බන් මන් නැගිටින්නම් පොඩ්ඩක් ඉදහන්කෝ බෙරිහන් දෙන්නෙ නැතුව!...
Soha : මගෙන් නෙමෙයි අර මිනිහා ගෙන් බැනුම් අහගන්න තමා උඹ ඔය හදන්නේ.. නැගිටපාාාාන්!...
(time skip)

(soha එයාගෙ room එකෙන් එලියට ඇවිල්ල Yora එනකන් බලන් හිටියා)

(soha එයාගෙ room එකෙන් එලියට ඇවිල්ල Yora එනකන් බලන් හිටියා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙක තමා Soha ගෙ kit ekah... 😩)

(sohai yorai දෙන්නම mansion එකෙන් එලියට ගියා Airport එකට යන්න)

(Time skip..)

(Soha ගෙ team එක busan වලට land කරා)

Yora : wooow! මන් හිතුවෙ නැහැ busan මෙච්චර ලස්සන ඇති කියල.
Soha : yoraa! අපි ආවේ මෙහෙ ලස්සන බල බල ඉන්න නෙමෙයි.. අපි ආවේ mission එකකට ඒක මතක තියාගන්න..
Hosok : ඒක ඇත්ත Yora.. අපි mission එක ඉවර කරලා මෙහේ ලස්සන බලමු..
Yora : අා.. ආ.. හා... අපි එහෙම කරමු නේ Soha.. 😶
Soha : ඔව් ඔව් එහෙම කරමු.. 😏
Yora : මේ එක නෙවෙයි Soha ඔයා කොහොමද දැන් ඔය mafia bosswa අඳුරගන්නෙ? එයාව කව්රුත් දැකල නැහැනේ නේද?..
Soha : ආ.. මේ.. මේ.. Aah මන් එකාව කොහොම හරි හොයාගන්නම් කෝ!

Pov in tea's mansion...

(මේ තමා teage mansion එක)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ තමා teage mansion එක)

අඩෝ කුකෝ මන් තෝව කනවාා අදනම්..
Jk : අා එහෙමද කොටෝ! එනවා ඇවිත් අල්ලගන්නවා එහෙනම් 🤣
Jimin : yaaa! මට කොටා කියන්න එපා....
Yoongi : yaaa! තොපි දෙන්නට වෙන වැඩක් නැද්ද මෙතන මරා ගන්න හදන්නේ... මට නිදහසේ නිදාගන්න දෙනව කෝ!... මල වදේ..
Jk : අනේ පලයන් යන්න පූසා උබේ වැඩේ හැම වෙලේම නිදා ගන්න එකනේ..
Yoongi : ඉතින් මොකද?.. මට ඕනි නම් මන් නිදා ගන්නවා ඕනි නම් අැහැරලා ඉන්නවා!...
මල වදේ...
Namjoon : මොකද මොකද මේ බෙරිහන් දෙන්නේ!... ආ මුළු දවසම වලි... එපා වෙනවා...
Jk : බලන්නකෝ hyung මෙකා මාගෙ banana milkshake එක බීලනේ.. ඒකයි මන් මූට ගැහුවේ..
Namjoon : අනේ මන්දා jimino උඹටත් නිකම් ඉන්න බෑනේ. මේකගේ banana milkshake එක බිඋවේ මොන මගුලකටද?
Jimin : අනේ hyung මට බඩගිනි උනා එකයි...... හරි හරි sorry! 😒
Junkook : sorry කිවුවම මගෙ banana milkshake එක ආපහු එනවයැ...

Pov at the airport gait...............................

Yora : අඩෝ මාගෙ photo එකක් ගනිම්කෝ... Sohaaa....
Soha : අනේ බං ඉන්න දීපංකෝ... මෙහෙ දියන් එකක් ගහල දෙන්න....අහ්.. මොන මෝඩයද මගේ ඇඟේ හැප්පුණ එකා!...
(එහෙම කියාගෙන Soha අනිත් පැත්ත හැරුණ ගමන් ඒකට කනේ පාරක් දුන්නා)

කවුරු කියලද හිතන්නේ....
Hihi ඊළඟ chapiyen හම්ඹවෙමූ guys...
Bye bye💞❤️

You've reached the end of published parts.

⏰ Last updated: Jan 28 ⏰

Add this story to your Library to get notified about new parts!

ᴡʜɪᴛᴇ sʜᴅᴏᴡWhere stories live. Discover now