Chapter 2

173 30 23
                                    


තම ශරීරයට දැනෙන දැඩි සීතල ඉවසගන්න බැරිම තැන එ පුංචි ඇස් පොඩි කරනගමන් හිමීට නැගිටලා වටපිටාව ගැන අවදානෙ දුන්නෙ එයා දැන් ඉන්නෙ කොහෙද හිතාගන්න බැරුවයි..ගෙදර නම් වෙන්න බෑ..මොකද  කුකී බබාගෙ කාමරේ තරම් වෙන කාගෙවත් කාමර එතරම් උනුසුම් නැහැ..සීතල වැඩිකමටම පොඩ්ඩාගෙ  නහය ජම්බු ගෙඩ්ඩක් වෙලා..නාස් පුඩු දෙකෙන් එකක් සීතලට බ්ලොක් වෙලා නිසා ඒකෙන් හුස්ම ඉහලට ගන්න පොඩ්ඩා ලොකු උත්සහයක..තාමත් එ පුංචි ඇස් වැහිලා..කුකී බබා සීතලේ වුනත් තද නින්දක ඉදලා තීන්නෙ..චූටි අත් දිගෑරගෙන  එහෙට මෙහෙට ඇඹරිලා ඇගේ හිරියවන කුකී බබාට එකපාරටම මීට පැය කිහිපයකට කලිම් මුන ගැහුන අමුත්තාව මතක් වුනා..

"කො එයා නෑනේ..නකරයි මනුස්පියා..හුම්..කුකී බබාව දාලා ගීන්නෙ..හලී...නකරයි.."

"ඊහ් මේ සෙද්ද බලයිනේ..කාගෙද මේ..ම්ම්ම් කුකී බබාට මේම ඉකක් නෑනේ..උහ්..උහ් බලයි අනේ.."

කුකී පැටියා ඉන්න තැනින් නැගිටලා බැලුවෙ එයාගෙ මනුස්පියාව..ඒත් පැටියාට කිසිවෙකුගේ සේයාවක් දැකගන්න පුලුවන් වුනේ නැහෑ..තමන්ගෙ ඇගටත් වඩා ලොකු කබායක් කොහෙන් ආවදෝ කියලා හිතාගන්න බැරුව කුකී බබා හිතත් එක්ක ලොකූ යුද්දෙක..

"උහ්හ්..බල..ආ..මේක ටේටේ මනුස්පියාගෙනෙ..හුම්.එයා නකරයි..මගෙ කුකීව දාලා ගියා..පවූඌ.."

"කෝ මගේ හා පුංචා.."

"හා පුංචෝ හා පුංචෝ..ඔයා කෝදෝ..ම්හූ..මෙ සෙද්ද එක්ක බෑනෙ...පුංචෝ ඔයත් ගියාද කු..කී..ව.. දා..ලා..කු..කී..ප..වු..නේ.."

පලවෙනි උපන්දිනේට හම්බුන මෙච්චර කාලයක් යන යන හැමතැනකම එයාගෙ තනියට ඉදපු සහයකයාව කුකී බබා කෑගගහා හෙව්වා..කොහෙද අඩි දෙක තුනයි යාගන්න පුලුවන් වුනේ..එයාගෙ ඇදුම එයාටත් වැඩිය බරවෙලානේ..තමන් තනිවෙලා එයාගෙ හොදම යාලුවත් පේන්න නැති නිසා කෑගහපූ කුකී පැටියාගෙ කටහඩ එකපාරට බාල වුනා..වචනත් එක්කම පුංචි ඉකියකුත් පිටවුනා..

"හුවෑ...කුකීගේ පැංචා ගීල්ලා..ආච්චම්මේ..කුකී බබා පවූඌ..ආච්චම්මාගෙ මැනික පවූඌ.."

"හුවෑ..පුංචෝ.."

"බොරුවට අඩන්නෙපා ලමයා.."

කැගහලා හයියෙන් අඩන කුකී බබාට එයාගෙ පිටිපස්සෙන් අහලා පුරුදු කටහඩක් ඇහුනා..හැරිලා බැලුවා විතරයි..මේන් අඩ අඩ ඉදපු කොල්ලා හිනාවෙනවා..

The Half Moon || taekook (hold)Where stories live. Discover now