In Old Building
🐯-" හොදට ඕකිට වදදීපන්. "
" ආ!! මාව අතාරිනවා අප්පා මාව බේරගන්නකෝ!! "
🐯-" තමුන්ගේ අයියා ඉක්මනින් මගේ වේවී "
🐯-" මින්ජේ ඕකිව ලේසියෙන් අතාරින්න එපා. මගේ බේබිට ඕකි හොදටම වෙනස්කම් කරා. "
ලොකු ගොඩනැගිල්ලක කලුවර කාමරයක couch එහෙක වාඩිවෙලා හිටපු තරුණයෙක් වයින් වීදුරුවක් තොල ගාන ගමන් කට කොනේ හිනාවක් රදවගෙනම තරුණ ගැහැනු ළමයෙක් දූෂණය වෙන හැටි විනෝදයෙන් බලාගෙන හිටියා. Ohh Wait Wait එයා Jeon Company එකේ CEO Jeon Jennieද කොහෙද. ඒ මනුස්සයට හිතක් පපුවක් නැද්ද? සමහරවිට වෙන්නත් පුලුවන්.
Call📞
🐯-" Helloww කොහොමද බේබී? "
🐰-" කවුද මේ කතාකරන්නේ? "
🐯-" ඕඕ... ඔයාට මාව අදුරගන්න බැරිද බේබී? "
🐰-" තමුන්ට පිස්සුද ආ!! "
🐯-" ඕ.. ඇයි ඔයාට මෙච්චර කේන්ති ගිහින්. "
🐰-" I Don't Like People Who Waste My Time. "
🐯-" Really. මම ඔයාට තියෙන එක කරදරයක් ඉවර කරා බේබී. "
🐰-" මොනාද උබ කියන්නේ පිස්සුද?! "
🐯-" ohh බේබී ඔයා කලබල වෙලානේ? "
🐰-" කවුද තමුන්? "
🐯-" ම්ම් හරි බේබී අපි මෙහෙම කියමු මම ඔයාගේ Future husband. "
🐰-" Whatt පිස්සෙක්ද කොහෙද මූ? "
🐯-" ඕ.. නෑ නෑ බේබී මම ඔයාගේ කරදර ඉවර කරන්න ආව Angle. "
🐰-" තමුන් මොකක්ද කරේ? "
🐯-" මම තමුන්ගේ කරදරකාරී ඕ... නෑ නෑ ඔයාගේ Lovely Sisterට Heaven එක පෙන්නන්න යන්නේ. "
🐰-" Whatt!! Waitt!! Nooo එයාට පාඩුවේ ඉන්න දීපන්. "
🐯-" එයා ඔයාට ගොඩක් වෙනස්කම් කරා බේබී ඒකනිසා එයාට හරියන්නේ ඒ දඩුවම තමයි. "
🐰-" ආ!! මගේ නංගිට මොනාහරී වෙලා තිබුනොත් මම උබව මරනවා. "
Call Disconnect📞
🐯-" Shitt!! මින්ජේ ඕක නවත්තපන්. "
ටේහියුන්ග් phone එක තරහෙන් පොළොවේ ගැහුවා. ඒක Samsung S24 Ultra Pro Max එකක්. හිත හදන් කොහොමද ඒ වගේ phone එකක් පොළොවේ ගැහුවේ. ඕ.. එයාට ගොඩක් සල්ලි තියනවනේ ඒක නිසා එයාට US Dollar 1299ක phone එක මහලොකු ගානක් නෙවේ.