chapter 02

15 0 0
                                    

Soha pov

මං practice ඉවර කරලා ආවෙ අද bar නොයා ගෙදර ගිහින් බොන්න. මොකද අර පිස්සු බල්ලෝ මට බොන්න දෙන්නෙ නෑ නේ.
ඇත්තටම කිව්වොත් මම වැඩිය කට්ටිය
ආශ්‍රය කරන්නෙ නෑ,මගේ set එක විතරයි.
අපි 5දෙනයි. කොල්ලෝ 4යි, 1 tomboy
කෙල්ලයි.....මොන නැතත් එකිත් අපිටම ගැලපෙනවා.

...... ......

Soha එයාගේ BMW 1000 එකෙන් ගෙදර ඇවිත් කෙලින්ම ගියේ එයාගෙ කාමරෙ secret bar එකට. ඊට පස්සෙ සුපුරුදු පරිදි
පාන්දර වෙනක් බොන්න ගත්තා. ඔහොම මාසයක් දෙකක් ගෙවිලා ගියා.
නමුත් මොන හේතු තිබ්බත් එයා යළුවෝ එක්ක ආතල් එකෙ හිටියා.

දෛවයේ සරදමට අනුව කොහොමහරි min ho ආවෙත් sohaගේ පාසලටමයි.
එත් දෙන්නම දෙන්නට දෙන්නා තාම දැකලා නෑ.

🌄 🌄 ...

📞 .....

📲  hello my dear bebadda.... ub thama doi da ah,
Meh meh api set eka dan methan payak thisse ube dora gawa
arapan bamlo dora

Ah uba d me ude Pandara mawa maran kanna hadana yakada,
Ado gihin ube minihata wada diyako mawa maran kann ynne palako

Ade pako dan welawa blhanko hawasa 6i bn ada gamank ynn thiyenw kiyl mathaka nadd bn

Ah mona gamanakd,
Ado oh no amathk unane ar yakshanige ada birthday eka neh hee maru
Wait a minute
Mn ready wela ennm

Ah me me dora arapan
uba dan wait a minute kiuwata thw payak withr lasthi wei

Jung  : බලන්න hyun අරු phone 📱එක cut කරා, පිස්සා

                                Hyun :  තොනේ  පිස්සා

ආ එහෙමද මහත්තයො, වරෙන්කො බාබා, මැණික ගාගෙන

අල්ලන්න එපා මාව

             ඔහෝ මගෙ මැණිකට ඩොං ගිහින්
                                   Sorry වෙන්න ඔනේ...

Jung & hyun ගේ වලිය නිසා එයාලට වෙලාව යනවා තෙරුන්නෑ. කොහොම හරි soha ලැස්ති වෙලා ආවා. Soha දොර ඇරලා එළියට ආවා විතරයි jung පටන් ගත්තා රේඩියෝව

අඩෙහ් මෙන්න ආවා මල් කුමාරයා. දැන්වත් යමන් ද

හ්ම් හ්ම්.....

ඒ hyun බලහන්කේ මුගේ සුවද, අහ් සොරි මං ඔයා එක්ක තරහයි නේ...😶

හාකෝ ඈ... 🤣😅

කොහොම හරි තුන් දෙනාම party ගියා.
Sohaනම් එයාගෙ BMW එකේ යද්දි අනිත් දෙන්නා එයාලගෙ bike එකේ ගියා.
Jung ඔහොම ම සද්දෙ දැම්මට party එකට ගියා ම hyunගෙ කර උඩ,
රුසියාවට වඩා ඉරිසියාව ලොකුයි නේ 🤣
හැමදාම ඒ දෙන්නගේ රණ්ඩු sohaට එයාගෙ ප්‍රශ්න ටිකකට භරි අමතක වෙනවා.

One hour later.........

Hii bomka 👋

අඩෝ උබලා ආවා ද, මං හිතුවෙ උබලා බොන වෙලාවට සැපත්  වෙයි කියලා..

හැබැයි ඒ වෙලාවත් හොදයි නේ

ඒ බන් උබ අපිත් එක්ක ඔහොම කතා කරාට කමක් නෑ, අනිත් එවුන් එක්ක නැතුව... කෙල්ලෙක් නේ

සිරාවට බන්

ඈ.....කෙල්ලේක්, පිස්සුද බන් අපි ටිකයි මුගේ අම්මයි තාත්තායි විතරයි දන්නෙ මු කෙල්ලෙක් කියලා.

අඩේහ් සිරාවටම බන්, දන්නැද්ද ඔය ඇන්ටිලා එහෙම මගෙන් අහනව අ පුතා දැන් කෙල්ලෙක් එහෙම ඇති නේද කියලා

අඩො සිරාවට

හරි හරි දැන් උඹ අපිව ඇතුළට ගන්නේ නැද්ද

ඕ.. Sorry බන් යමන් ඇතුළට

            ....................END..................











You've reached the end of published parts.

⏰ Last updated: Jun 28 ⏰

Add this story to your Library to get notified about new parts!

My secret love ❤ Where stories live. Discover now