chapter 01.

93 9 1
                                    

සමහර මිනිස්සු ඉන්නවා අම්මගෙ බඩට ආපු දවසෙ ඉදන් මැරෙන මොහොත තෙක්ම නිකමටවත් ආදරයක් සෙනෙහසක් නොලබන.

ඔහ්.අහන්න ඔයා ඉන්නෙ වැරදි මතකයක මම නොවෙයි බූට් කාල ඉන්නෙ.මම කිව්වෙ මීට ටික වෙලාවකට කලින් මම කියවපු ආටිකල් එකක් ගෑනු ළමයා ගැන.දන්නවාද එයා එයාගෙම ආදරේ කරපු ගෑණු ළමයගෙ වෙඩින් එකේ දෙවනි මනමාලි වෙලා.මොකක් වෙන්නද සියදිවි නාසාගත්තා.දන්නවාද ඒ ගැනු ලමයා මැරුනා කියලා පනිවිඩය ගියා විතරයි අර කසාද බැන්ද ගෑනු ලමයාත් සියදිවි නසා ගත්තා.

සමලිංගික ඒ වචනය ලංකාවේ උන්ට ලොකු දෙයක් උනාට ඒ දේ සාමාන්‍ය දෙයක්.අනික කවුරුත් තමන්ගෙ කැමැත්තෙන් සමලිංගික වෙන්නෙ නෑ නෙ.අපේ රට මේ දූපත් මානසිකත්වය නිසා ඔය වගේ ආදර කතා කීයක් නම් නැති වෙනවා ඇතිද???

අහ්.හායි.මම කවුද කියලා නෙහ් බැලුවෙ මම.අභිෂේක්.අභිෂේක් නෙලීෂ් මඩුවන්වෙල.මම බිස්නස්කාරයෙක්

මම බිස්නස්කාරයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ට්‍රීන්......ට්‍රීන්........

'හෙලො අභී උබ දැන් ෆ්‍රී ද '

' ආ කියපන් ඉෂිල් '

'මේ උබ හෙට එනවා නේද.?'

'අනිවා.උබ අද රෑට අපෙ ගෙදර වරෙන් ඈ'

'ඕකෙ.මම එන්නම්'

ඒ කතා කරේ ඉෂිල්.ඉෂිල් භානුක පෙරේරා.

ඉෂිල් භානුක පෙරේරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Feb 26 ⏰

Add this story to your Library to get notified about new parts!

hidden warWhere stories live. Discover now