#9

276 41 40
                                    

"ක්‍යාව්..."

කාමරේ ලග ඉදගන ඉන්න කලු පූසා කලබලෙන් පරඩැලක් වගේ පඩිපෙල බහින ජන්කුක් දිහා බලාගන කෑ ගැහුවා...ජන්කුක් ඉදියේ සිහියෙන් නෙමේ අඩුම කොල්ලට ඇවිදගන්නත් බැරුව කොරගගහ පඩිපෙලේ එකින් එක පඩිව කලබලෙන් බැහැගන්න ගත්තා....අවසාන පඩියෙන් ජන්කුක් නැවතුනේ තමන්ගේ ප්‍රතිබිම්බය ලාවට කන්නාඩියකින් දැක්ක නිසා....කොල්ලා අත් වැටට වාරුවෙලා ඒ දිහා බැලුවා.....

ඒත් එක්කම නොසන්සුන්ව ලොකුවෙච්ච ඩොගී ඇස් කන්නාඩියේ ප්‍රතිබිම්බේ හැම තැනම දිව්වේ ඇස් කදුලු වලින් දිලිසෙද්දි....

මේ ඉන්නේ මමමද...

ජන්කුක් දිගටම බලන් ඉදලා....ශර්ට් එකේ කොලර් එක එහාට කරලත් බැලුවේ ඇගේ හැම තැනම කොල්ලාගේ තිබුන කැලැල් එක්ක හියිකීස්....ආදරේන් එකතු උනා කියලා හිතනවද පිස්සුද....දවස් තුනක් තිස්සේ තේයොං අමනුස්සයෙක් විදියට ජන්කුක්ව පාවිච්චි කලා...කොල්ලාගේ අඩලා රතු වෙච්ච ඇස්...මැලවිලා ගිය මූන ජන්කුක්ට තමන් ගැනම ඇති උනේ දුකක්....කොල්ලට තව දුරටත් ඉදිමිච්ච කකුල් වලින් කෙලින් හිටගන්න බැරි වෙද්දි ජන්කුක් එහෙන්ම බිමින් ඉදගන අත්වැටෙන් ඔලුව ගහන් බලන් ඉදියේ ඇස් කදුලු වැටෙද්දි ඇස් ගමන් කරද්දි....ජන්කුක් යන්න හැදුවත් කොල්ලා ආපහු ඇස් දෙකෙන් බැලුවේ තේයොංගේ කාමරේ දිහා....

ආපහු ඇස් බිමට නැමෙද්දි බිම ඔලුව තියාගත්ත ජන්කුක් නිකන්ම කදුලු වැටෙන්න දුන්නා....

ඒත් එක්ක්ම උනුහුම නැතුව ඇහැරුන තේයොං ඔලුව උස්සලා බැලුවේ ඉක්මනින් ජන්කුක් ඉන්නවද කියලා.....ජන්කුක් එහා පැත්තෙන් නැති වෙද්දි...

උබට යන්න බෑ...

ඇස් දෙක කලු වෙද්දිම එහෙන්ම ඇදෙන් පැනලා බිම වැටිලා තිබ්බ ශෝට ඇදගන්න දොර දිහාට ඇවිදන් ගියා...ඉකිගැහෙන සද්දයක් ඇහෙනවා එක්කම තේයොං ඒ දිහා ටිකක් වෙලා බලන් ඉදලා....කට කොනින් හිනාවක් දාලා ඇතුලට යන්න ගියේ ඇරලා තියන මේන් දොර දිහත් බලන්මයි....

තේයොං දෙයක් දන්නව මොකක්ද.....ජන්කුක්ට කවදාවත් තේයොංව අතාරින්න බෑ කියන එක...මොකද කලින් ඉදන්ම තේයොං ජන්කුක්ව මැනිපියුලේට් කරා...
මට ඉන්නේ ඔයා විතරයි...

phycho panther (Taekook)[ongoing]Where stories live. Discover now