🄲hapter 02🧜🏻

15 4 2
                                    

Oneday....
ජේකේ සහ ජෝර්ජි හිටියේ එයාලගේ කාමරේ,
ජේකේ ජොර්ජිගෙ බෙල්ලට නැමිලා,"බෙබි ඔයා ලග අද හරි සුවදයි ලමයො ම්ම්..." ජෙකේ කිව්වේ ජොර්ජි ලැජ්ජවෙන් බිම බලන්බ ඇබ්රෙනකොට "ජොර්ජි! ඔය දන්නව මන් ආස නැ කිය්ලා මන් කතා කරද්දී ඔයා බිම බලන් ඉන්නවට."

ජොර්ජි මුන උස්සලා ජෙකේ ගේ ඇස් දෙක දිහා කෙලින් බලලා (ජොර්ජිට එ වෙලෙ තමයි තෙරුනේ ජේකේගෙ ඇස් කොච්චර ගැබුරුද් කියලා,ඇස් හරියට එයලා මෙ ඉන්න ගැබුරු මුහුඩු පත්ලටත් වාඩා ගැබුරුයි..) "සාමවෙන්න ස්වාමීනී..."

ජේකේ ජොර්ජි දිහා බලල කටකොනින් හිනා වේලා "ඔහො... මගෙ සුන්දර ජොර්ජිනා...මන් ඔයව භය කරන්න හිතුවෙ නැ කෙල්ලේ" කිය්ලා කෙල්ලගෙ තොල් වලට නැමිලා කිස් කරන්න ගත්තා.

Jorjie pov
"අනේඒඑ... මන් කොහොමද ජේකෙව කිස් කරන්නෙ එයා මෙ මුලු වන්ශයෙම රජතුමා...මාව අහු උනොත් මරලා දාවි ...පොඩ්ඩක් ඉන්න මන් නෙද මෙ හ
හැන්ඩ්සම් රජතුමගෙ භර්‍යව මන් මොකටද බය වෙන්නෙ "ජොර්ජි ජේකේව කිස් බැක් කරන්න පටන් ගත්තා

ආදරයෙන් පටන් ගත්ත් හොරාව ඉවර උනෙ දෙන්නගෙම ආදරේ රාගයකට පෙරලිලා හොරා තුන හතරකින්...

ටික දවසකට පසු,,
ජෝර්ජි එයාගේ ඔප්පා එක්ක හිටියේ සාලේ ටීවී බලන ගමන් එත් එකපාරටම
"අහ්හ්...මට අමාරුයි.." කියලා ජෝර්ජි දුවගෙන වොශ්රූම් එකට ගියා..
"ජෝර්ජි are you ok? ඔයාට ගොඩක් අමාරුයි වගේ පෙන්නේ, මන් කිංග්ටකෝල් කරලා කිව්වා එයා ඩොක්ටර්වත් පික් කර ගෙන එන ගමන් වෙන්න ඇති"
අයිගෝ ඔප්පා එහෙම ප්‍රශ්නයක් නෑ අනේ, මන් හොදින් උදේට කාපු නැති නිසා වෙන්න ඇති.."

එත් එක්කම
"බේබී මොකද උනේ ඔයා හොදින්ද? ඇයි මොකද්ද උනේ?? ඕයි තමුසේ බේබිට අමාරු වෙනකන් මොකද්ද කාලේ?" ජේකේ ජින් ඔප්පට ආපු ගමන් බැනගෙන බැනගෙන ගියා

Doctor pov:
ජේකේ ලගට ගිහිල්ල "කැන්ග්‍රැජුලේෂන් කිංග් ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නේ!"

ඩොක්ටර්ට සමුදීලා ඉවර වෙලා ජේකේ කෙලින්ම ගියේ එයාගේ ආදරණිය භාර්යාව ලගට
"බේබී මට අද කියාගන්න වචන නෑ, ලෝකේ තියෙන වටිනම දේ මන් වෙනුවෙන් දෙන්න යනවා ගොඩක් ස්තුති, මන් පොරොන්දු වෙනවා අපේ පැටියවයි බේබිවයි මන් පරිස්සමින් බලා ගන්නවා කියලා.."

කාලය ඇවැමත් එක්ක ජෝර්ජිගේ කුස එන්න එන්න ලොකූ උනා, මේ අතරවාරේදී තවත් විශේෂ දේවල් ටිකක් සිදු උනා.
ජෝර්ජිට කලින්ටත් වඩා ජෙකේගේ අවදානය ඕනේ උනා, හැමතිස්සෙම ජේකේ ලගට වෙලා ඉන්න, ජේකේ කාපුවා කන්න ජෙකේගේ ඇදුම් අදින්න, එත් ඒ වෙද්දී ජෙකේගේ පැත්තෙන් වෙච්ච දේවල් හාත්පසින්ම වෙනස්
ජෙකෙට ජෝර්ජි ලග වෙනස් අමුතු දේවල් දැනෙන්න ගත්තා,ජෝර්ජි එක්ක ගත කරන හැම මොහොතක්ම ජේකේ හිටියේ ජෝර්ජිගේ කුසේ වැඩෙන එයාගේ ලේ කැටියා එක්ක, ජෝර්ජිට ලං වෙන්න හදන හැම වෙලාවේම අමුතු දෙයක් එයා එනකන් බලන් ඉන්නවා වගේ හැගීමකින් පිරිලා යනවා.

එන්න එන්න ජෝර්ජිගේ ඩිලිවරි එකට දින ලං උනා
ඒ වෙද්දී හේතුවක්‌ නැතුවම ජේකේගෙයි ජෝර්ජිගෙයි බැදීම ඇත් වෙන්න පටන් අරන් තිබ්බේ
ජෙකෙට කලින් වගේ ජෝර්ජි ගැන හැගීමක් නෑ එයාට ජෝර්ජි කියන්නේ එයාගේ ළමයාගේ ඔම්මා විතරයි
එත් ජෝර්ජිට මේක ලොකූ වේදනාවක් (කාටද ඉවසන්න පුළුවන් තමන්ගේ ස්වාමියා වෙනස් උනාම)
එත් ඇය කිසි වෙනසක් පිටට පෙන්නුවේ නෑ, ඇය විශ්වාස කළා එයාගේ ස්වාමියා කලින් හිටපු තත්වෙට ඇවිල්ලා ආදරෙන් හිදිවි කියලා

එත් ඉස්සරහට වෙන දේවල් ගැන දැනන් හිටියනම් ජෝර්ජි අනිවාර්යෙන් පසුතැවෙයි...

You've reached the end of published parts.

⏰ Last updated: Feb 22 ⏰

Add this story to your Library to get notified about new parts!

𝕋ℍ𝔼 𝕎𝔸𝕋𝔼ℝ 𝔽𝕃𝕆𝕎𝔼ℝWhere stories live. Discover now