🖤chapter 7 🖤

61 5 0
                                    

At tehyung car

Tehyung : තමුසෙට ගොඩක් විදවන්න වෙයි යුන් තෙහිව අපෙන් වෙන් කරාට

At yn house

( යුන් හිටියේ යුවිට කිරි දෙන ගමන් එත් ඉයෙ තේහියුන් කරපු දෙවල් නිසා යුන් හිටියේ ගොඩක් අමරුවෙන් මොකද යුවි කිරි උරවද්දි පවා යුන්ට එක ලොකු වෙදනාවක් උනා )

Yn : ඔයා කිරි බිලා ඉවරද යන් අපි වොශ් කරන්න යන්

Yuvi : බු.බු

Yn : ආහ්හ්😣

(යුන් යුවි එක්ක නැගිටින්න යද්දි එයාගෙ යටි බඩ ගොඩක් රිදෙන්න ගත්තා එත් කොහොමහරි අමාරුවෙන් නැගිටලා යුවිව වොශ් කරලා අයෙ නිදි කරලා කෙල්ල වොශ් රුම් එකට ගියා තේහියුන් කෙල්ලව වොශ් රුම් එකට දැම්මට කෙල්ල අයෙ දොර ඇරගෙන ආවා යුවිව ගන්න යුන් වොශ් රුම් එකට ගිහින් තමන්ගෙ ඇදුම ගලොලා තේහියුන් ඉයෙ කරපු කැළැල් දිහා බැලුවෙ පිලිකුලෙන් බාත්ටම් එකට වතුර පුරොලා කෙල්ල එකට බැහැලා ටික වෙලාවක් ඉදලා වතුර යටට ගියෙ.ජිවිතෙ අත් ඇරලා එත් එක මොහොතකට කෙල්ලට යුවිව මතක් උන නිසා අයෙත් උඩට අවා )

Yn : බැ යුන් ඔයාට මැරෙන්නබැ යුවිව තනිකරනවද මට මැරෙන්න බැ මාව රෙප් කරන තැනට තේහියුන් ව පත් කරෙ මමයි එ දඩුවම මට හොද වැඩි තේහියුන් ට තිබ්බා මව මරන්න එත් එයා මෙහෙම කරලා මාව ඇතැරියෙ මගෙ යුවි නිසා මට සමාවෙන්න තේහියුන් ඔයාගෙ නංගි ඇත් කරාට

😭😭😭😭😭😭😭😭😭😭

( කොහොමහරි එ සිද්දිය වෙලා හරියටම මාසයක් යුන් තේහියුන් ව වත් තේහියුන් යුන්වත් මෙකාලෙ ඇතුලත හම්බුන්නැ ලගදිම යුවිගෙ අවුරුද්දෙ උපන්දිනෙත් ඔන්න එනවලු ලියාගෙ වෙඩින් එකත් ගන්න තමා යන්නෙ එවගෙම ඩාර්ක් එන්ජල් වගෙම බ්ලැක් රොස් ලොකු වැඩකට අතගහන්න ඉන්නෙ එක තමායි බ්ලැක් බ්‍රදර්ස්ලා වගෙම කායි ලොකු ජවාරමක් කරන්න යන්නෙ එක වටලන්න තමා හදන්නෙ එවගෙම එයාලාව ඉවරයක් කරන්න අපි යන් කතාවට )

At yn house

Yn : ශික් අපි කොහොමද ජෙජු යන්නෙ අපි එක පාරටම ජෙජු ගියොත් bts ලා අපි ගැන සැක හිතනවා

Liya : එකනෙ

Yn : මොන කරන්නත් අපිට තියෙන්නෙ සති දෙකයි

🧚pregnant by mafia 🧚 ( Bts )Where stories live. Discover now