වතුරේ පාවෙන ලී කුට්ටිය,
උඹව අල්ලගෙන
ඉන්නවා
උඩුකුරු තෙරපුම
ආකිමිඩීස් හොයාගත්තකෝ යකෝ එතකොට
උඩුකුරු තෙරපුමක්
වැටෙන මාව
අල්ලගන්න ?
09
වතුරේ පාවෙන ලී කුට්ටිය,
උඹව අල්ලගෙන
ඉන්නවා
උඩුකුරු තෙරපුම
ආකිමිඩීස් හොයාගත්තකෝ යකෝ එතකොට
උඩුකුරු තෙරපුමක්
වැටෙන මාව
අල්ලගන්න ?