සරාගී හාදුව 🥀

47 4 0
                                    

{එක් කොටසක කෙටි කතාවක්}
සරාගී හාදුව....💋

_𝓴𝓲𝓼𝓼_••••••••••••••••••••••••••••••••

"රශීත්... go and kiss her"

"What.."

ඒකිව කිස් කරපන් එතකොට ටරස්ට් කරන්නම්..

"උඹ මගෙ ගට බලන්නෙ කෙ/ල්/ලෙක්ව කිස් කරන්න පුළුවන් ද වගේ බේසික් දේකින් ද.."

සුදු පැහැ මිල අදික කමිසයකින් සැරසි කැමා වර්ණයෙන් යුත් කෙටි පොකට් කලිසමට දෑත් ඔබාගන සිටි ඔහු මුව කෙලවරට නගාගත් හිනාවකින් ලිතුම්ගෙන් විමසීය.

"උඹ හිතන තරම් මේක ලේසි නෑ බ්‍රෝ ඒකි තමයි මම මෙහෙ ආවම දැක්ක ආඩම්බරම කෙ/ල්/ල ජැපෑන්වල හයි ප්‍රොෆයිල් වල කො/ල්/ලො කීයක්නම් පස්සෙන් එනව ද මේකිගෙ.
ෆ්හු...බට්.."

ලිතුම් පැවසන්නට වූයේ ඇගේ ආඩම්බර කම සිහියට නගාගනිමින් ය.

සකුරා ගස් පේලි මැද්දෙ වැටුනු අඩි පාර කෙලවර අසුනකට බරව පොතක් කියවමින් සිටි යුවතිය දෙසම දෙනෙත් අයා සිටි රශිත් කලබලයක් නොමැතිවම ලිතුම් දෙසට හැරින.

"බට්... වයි.."

"එකෙක්වත් කෙයා කරන් නෑ ඩිරෙක්ට්ලි රිජෙක්ට් කරනවා කිසිම එක්ස්කියුස් එකක් වත් නැතුව.. පට්ටම ආඩම්බරකාර කෙල්ලෙක්..."

"Her name...?"

ආයම ඇස් කෙල්ල දිහාවට හරවන් රශිත් විමසන්නෙ පුරුදු ආඩම්බරකාර හඩින්මය.

"Shvara (ශ්වාරා).."

"හ්ම්ම්...චැලේන්ජ් ඇක්සෙප්ටඩ්.. මම වින් කලොත් මේ සතියම උඹේ ගානෙ..."

"සීරියස්ලි උඹ එකිව කිස් කරනවා ද..බට් අඩුම තර්ටි සෙකන්ඩ් වත් කිස් කරන්න ඕන... උඹ ඒක කලොත් සතියක් නෙමෙයි මාසයක් මං ගානෙ.."

"More than two minites ..."

ලිතුම්ගේ දෑක් නලලට ගියෙත් රශීත් ශ්වාරා දෙසට පා එසවුවෙත් එකටමය.

_𝓴𝓲𝓼𝓼_••••••••••••••••••••••••••••

ශ්වාරා ඇය සිටියේ අත රැදි ඉංග්‍රීසි බසින් ලියවුනු පොතටම සමවැදි ඒ තුලම ගිලෙමින්ය. ඇයට එහායින් අයෙක් අසුන්ගන්නවා දැනුනද ඇය ඒ කවුරුන්ද බැලීමට හෝ මදකවත් දෑස් පොතෙන් ඉවතට ගැනීමට තරම් කාලය වැය කලේ නැත. නමුත් ගත වුනු තත්පර ගානන තුල ඇගෙ දෑතේ ඌ පොත ගිලිහෙනවා හෝ ඇය සිටි අසුනින්  එසවෙනවා වත් තේරුන් ගැනීමට නොහැකි නිමේශයකින් පසුව ශ්වාරා සිටියේ රශීත් ගේ පුලුල් කරගත් උකුල මත කලවාවකට වැටීය.

Her KissWhere stories live. Discover now