.............LOVE BEYOND THE HEART 🫀♥️..............
✨"ආදරය හදවතින් ඔබ්බට විහිදේ, අවබෝධයේ සහ දයානුකම්පාවේ කාලානුරූපී නර්තනයක ආත්මයන් බද්ධ කරයි."✨
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
"මං දැනගත්තා උඹ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ කියාගෙන අරූගේ පිට අතුල්ලද්දි බේසික නයි කබරයා...."
"ඒ ඉතින් පලවෙනි ස්ටෙප් එකනේ සුදු.....මූව සෙට් කරගන්න මං සෑහෙන කට්ටක් කෑවා..."
"නෙලීශයා මේක දැන් අදම ගන්නද හිතන් ඉන්නේ උඹලා...."
"ඔව් අභියෝ..."
"අවුලක් නෑ හැබැයි ඒක ..."
"ඔව් එකනේ අපි උඹලව හොයාගෙන ආවේ..."
"නඩුවත් ලබන මාසේ හය වෙනිදට කල් ගිය එකේ මම බැලුවේ ටුවර් එකක් ගිහිල්ලා එන්න..."
"සූකිරියෝ අපි යනවද...."
"ඔව් ගිහින් එමු.."
"හා..."
"උඹලා ගියාට කමක් නෑ ශයේලයට කෙලින් හිටගන්න පුලුවන් විදියටවත් එක්කගෙන වරෙන් ආය එද්දි.."
"අනේ නිකන් පල රතු බූන්දි කෙලවල්ලා...මුන්ගේ තියෙන ඉරිසියාව ඔය..."
"අපි අද රෑට ඉන්න කියලා බැලුවේ උඹලගේ ගෙදර...."
"නෑ නෑ අපේ ගෙදර ඉන්න ඉඩ නෑ...මගුල වද නොදී පලකෝ..."
"බබි ඔහොම කියනවද මිනිස්සුන්ගේ මූණට...."
"මං එහෙම තමා...."
"අනේ ඉදපන් ගෙවලයෝ අපි යමු සුදු අයියේ යන්න...මුගේ මේ ලොකුකම බලන්නෑ මං.."
"අනේ ඉතින් පලයන් කොහිල හිපාටුවා.."
"සිතිල් නවත්ගන්නවා ඕක....මුන් දෙන්නා ලං වුනොත් ඉවරයි.."
"ඒ බොරුවට අනේ....අපි දෙන්නා යාලුයි...රෑට කන්නේ මාලුයි..."
"ඒකනේ...."
"පුන් සද මාගේ රන්කද මාගේ දැක්කම ලෝබයි ආදරි
සුන්දර රෑපේ ගින්දර වාගේ කිව්වොත් කිව්වා පෙම්බරි
සිතිලයාගේ මූණ පොඩ්ඩක් අතගෑවා මං..."ඔබේ ආලේ අගේ කිව්වත් මගේ පස්සෙන් වැටී ආවත්
ඔහෝ ඔයනම් දමා මායම් අනේ නෑ මා රැවටෙන්නේ නෑ .."

YOU ARE READING
𝙻𝙾𝚅𝙴 𝙱𝙴𝚈𝙾𝙽𝙳 𝚃𝙷𝙴 𝙷𝙴𝙰𝚁𝚃 (ᴛᴋ / ʏꞮᴢʜᴀɴ )හදවතින් ඔබ්බට ආදරය🤎🐻
No Ficción"ආදරෙන් පැරදුනු මිනිස්සුම නෙමේ රස්තියාදු නිකොටින් කටගහන්නේ...🚬සීතලටත් නිකොටින් දල්වන මිනිස්සු ඉන්නවා අයියේ...ඒ වුනාට ඒ රස්තියාදු නිකොටින් කොටයක් වගේද උණු උණු කැෆේන් එකක්...ඒක මුලු ඇගම ගිනියම් කරලා මතක පිස්සු වට්ටනවා...ඉතින් මම තෝරගන්නේ නිකොටින්ද නැ...