ජන්කුක් එක්ක ආව මාරක රථ සවාරියට පස්සේ මන් හරියකට හුස්මක් කටක් ගත්තෙ ඒකගෙ මැන්ෂන් එක ඉස්සරහ වාහනේ නැවත්තුවට පස්සේ....
ජන්කුක් යකෙක් වැහිලා වගේ කෙළගෙන ආපු නිසා මුගේ බෝඩි ගාර්ඩ් ල පවා කලබල වෙලා "මෑස්ටර් පස්නයක්ද?" අහ අහ වාහනේ වටේ වන්නම් නැටුවා..
අනේ බෝලාගේ මාස්ටර්ට පිස්සු යකුනේ...මාව උගෙන් බේරගනින්...
මන් සීට් එකේ කෙලින් වෙලා වාඩි වෙල මගේ පැත්තේ දොර ඇරගෙන එලියට බහින්න හැදුවට බඩු ලොක්...ආආආආ...මේ මිනිහට මම...මේක ඇරපන් යකෝ...මට යන්න දිපාන්...මට වමනෙ යන්න වගේ....
වාහනේ නවත්තලත් විනාඩි පහක් විතර යනකම් හෙලවුනේ නැති ජන්කුක් අන්තිමේදී සීට් බෙල්ට් ගලවල දාල දොරත් දඩාස් ගාලා වහගෙන වාහනේ වටේ වන්නම් නටපු ගාර්ඩ් ල සෙට් එකත් එලවල මන් වාඩි වෙලා හිටපු පැත්තේ දොර ඇරිය....
දොරත් ඇරගෙන ජෝන් සීන ඉන්නවා මගේ දිහා බලාගෙන...වෙරි හිදිලද මන්ද...වැනෙන්නේ නැ පොර කෙලින් ඉන්නව...
"බහිනවා..."
බෑ බහින්නේ නෑ...ඇයි මොනවා කරන්නද?
හෙහෙ...කටින් කිව්වේ නැ..හිතුව විතරයි....ඔව්ව කියන්න ගිහින් දත් ටික බඩට යවාගන්න උනොත් ඔක්කොටම හපන් නේ....
"උබ බහිනවද?මන් බස්සන්නද?"
ඒපාර ඇස් රතු කරගෙන ගොරවනවා...පිස්සෙක්...
ඒකට නම් ප්රතිචාර නොදක්ව ඉන්න අමාරුයි කියල මගේ ටිකිරි මොලේට තේරුණා...හිතන්නත් කලින් මගේ කකුල් කැබ් එකෙන් එලියට ගියා...ආආ...මගේ අවයව වැඩ කරන්නේ අනිච්චනුගව....නැ අනිච්චනුගාව නෙවෙයි මේ පිස්සු මිනිහට ඕන විදියට....
බැස්සට මොකෝ මට කෙලින් හිටගෙන ඉන්න බෑ...කැබ් එකේ දොරට වාරු වෙලා හිටගත්තෙ...කරකැවිල්ල වගේ...වමනේ යන්නත් වගේ...මේ යස්සය එක්ක වාහනේ ගියපු මෙරිගොරවුන්ඩ් එකේ හැටියට මන් මෙහෙමවත් ඉන්න එක ගැන සතුටු වෙන්න ඕන...අමන හිකනලා....

YOU ARE READING
𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥ
Fanfictionආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ... ඔය පොල්ල එලියට ගනින් යකෝ.... ඔම්මා..............! TOPKOOK POWER BOTTOM TAE