නීලක අභිසෙස් සිංහවංශ...
වයස අවුරුදු තිස් පහයි.. අංක එකේ ටොප් බිස්නස්මන් කෙනෙක්.. විවාහකයි.. දරුවෙක් ඉන්න පියෙක්..
කවීෂ නෙහාන් විදානපතිරණ...
වයස අවුරුදු විසි හයයි.. නීලකගේ සැමියා වන අතර ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකි...
නෙළුම් සත්නිදු සිංහ වංශ...
වයස අවුරුදු දෙකහමාරයි.. නීලකගෙයි කවීෂගෙයි පුංචි පුතා...
සදීර මන්සිතු හේමචන්ද්‍ර....
වසය අවුරුදු විසි හතරයි.. අවිවාහක උපාධිධාරී තරුණයෙක්... මව සහ නැගණිය සමග ජීවත් වෙයි...
YOU ARE READING
බළල් ඇස්
Non-Fictionජීවිතය කියන්නේ හරි අවිනිශ්චිත දෙයක්.. හැම දෙයක්ම අනිත්‍යයි කියලා අපට හිත සනසගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.. ඒත් තමන්ට වටිනම අය හදවතේ ඉඩක් ගත්ත අය අපෙන් ඈතට නොඑන්නම යද්දි එහෙම සැනසීමෙන් සැහැල්ලුවෙන් අතෑරලා ඉන්න පුළුවන් ද... ඒ වේදනාව මැනලා පෙන්නන්න ප...