part 03

37 8 2
                                    

ඒ වෙන කවුරුත් නෙවෙයි ජන්ග්කුක් එයා වැඩට යන ගමන් හිටියේ ඒත් ටෙ කරපු පිනකටද කොහෙද ටෙව තල්ලු කරනවා කූක් දැක්කා ඉතින් අපෙ කූක්කාට සත්වකරුණාව පහල උන හින්දා ටෙව බෙර ගන්න වතුරට පැන්නා ටෙට සිහියත් අසිහියත් අතර ඉන්නෙ කූකි ටෙව ගොඩට අරං ආවා
🐰ටෙ හ්.....යු.....න්....ගි
කූකිගෙ බොල ඇස් දෙක ලොකු වෙලා එයා පුදුම වෙලා එයා හිනෙකින්වත් හිතන්න නැතුව ඇති ටෙව එයාට මෙහෙම මෙච්චර ඉක්මනට හංම්බ වෙයි කියලා
🐰හ්යුන්ග් කතා කරන්න මාව ඇහැනවාද
කූකි ටෙගෙ පපුවට ඔලුව කියලා බැලුවා හදවත ගැහෙනවාද කියලා ඊට පස්සේ කූක් ටෙගෙ බඩ ප්‍රශ් කරන්න ගත්තා ඒත් නැති නිසා කූකි එයාගෙ අන්තිම තුරුම්පුව ඇදලා ගත්තා කූක් ටෙගෙ තොල් උඩින් එයාගේ තොල් තියලා එයාගෙ තොල් වලින් ටෙගෙ ඇගෙ තියෙන වතුර උරන්න ගත්තා අන්තිමෙට ටෙට කැස්සක් එක්ක සිහිය ආවා
🐯කැහැක් කැහැක් 🗣️
🐰ඔයා හොඳින් ද
🐯 ඕ ඔයා කවුද ඔයා ද්ව්‍යලොකෙ ඉන්න සුරදුතයෙක්ද ඔව් එහෙම වෙන්න එපැයි ඔයා වගෙ කෙනෙක් ඉන්න ඕන ද්ව්‍යලොකෙනෙ ඔයා වගෙ ලස්සන කෙනෙක් අපායෙ ඉන්න විදිහක් නැනෙ එක නෙමෙයි ඔයා කොහොමද මැරුනෙ ඔයාවත් කවුරු හරි මං වගෙ මැරුවාද
ටෙ එක දිගට කියවගෙන යනකොට කූක් බලාගෙන හිටියේ මුට පිස්සු මට පිස්සු ද කියලා
🐰අනි මම තාම මැරිලා නෑ ඒ වගේ ම ඔයත් මැරිලා නෑ මම වැඩට යනකොට තමයි දැක්කේ ඔයාව කෙනෙක් තල්ලු කරනවා ඉතින් මම ඔයාව බෙර ගත්තා එච්චරයි
🐯 ඒ කියන්නේ මම මැරිලා නැද්ද
🐰නෑ අනෙ
Jungkook pov
එයාගෙ තොල් ස්ටොබෙරි රසයි එයාගෙ කටහට අම්මො මගෙ ඇගෙ හිරියකුත් ගියා එයාගෙ කටහට ඒ තරමට ගැබුරුයි නිකං මරියානා අගාධෙ වගෙ මෙයා මට සුරදුතයෙක් කියලත් කිව්වා නෙද ඒ මදිවට දෙයියනේ මෙයා මට ලස්සනයි කියලා කිව්වා මගෙ හදවත වෙගෙන් ගැහෙනවා තව ටික්කින් මෙහෙම ගියොත් මගෙ හදවත ගැලවිලා බිමට වැටෙයි වගෙ අනිවාර්යයෙන්ම මට විශ්වාසයි මගෙ හදවත ගැහෙනවා එලියට ඇහෙනවාත් ඇති ආශ් මන්දා ඒ මදිවට මාව රතූත් වෙනවා අප්පා මම ටෙගෙ ලොකෙ අතර මං වෙලා ඉන්න කොට එයා මට කතා කරා
🐯හායි තැන්ක්ස් මාව බෙර ගත්තට බොහොම පිං
🐰ආ හරි හරි කමක් නෑ
🐯ඔයාට වැඩට යන්නත් පරක්කු උනා නෙද මං හින්දා
🐰ආ ඒකට කමක් නෑ ඔයා හොඳින් නෙද අවුලක් නෑ නෙ
🐯නෑ ඒක නෙමෙයි මම යන ගමන් ඔයාව ඇරලවගෙන යන්නම් එන්න
🐰 කමක් නැ සර් මම පයින් යන්නම්
🐯 එහෙම කොහොමද ඔයා තමයි මගෙ ජීවිතේ බෙර ගත්ත සුරදුතයා එහෙම ඔයාව පයින් යවන්න බැනෙ
ආශ් දැන්නම් ශුවර් මම හොඳටම රතු වෙලා ඇත්තෙ
🐰 ම්ම් හරි සර්
🐯අයියො මට සර් කියන්න එපා kim taehyung වගෙ නම ඔයා කැමති නම් මට ටෙ කියන්න
🐰 හරි ටෙ
🐯එක නෙමෙයි ඔයා කොහෙද වැඩ කරන්නේ
🐰මම ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නෙ ඒවාට ගොඩක් වියදම් වෙන හින්දා මම හිතුවා රස්සාවක් කරන්න මට හැමදාම හ්යුන්ගෙ සල්ලි වලින්ම බැනෙ එවා කරන්න එයා ගොඩක් මහන්සි වෙනවා නෙ
🐯 ඒ කියන්නේ ඔයා තාම ඉගෙන ගන්න ළමයෙක් ද
🐰 ඔව්
🐯යකො ඔයාගෙ ඔම්මාටයී අප්පාටයි හිතක් පපුවක් නැද්ද මෙ ඉගෙන ගන්න ලමයි වැඩට යන්න අනික ඔයාගෙ හ්යොන්ග්ද ඔයාට මෙච්චර කල් සල්ලි දුන්නේ
🐰 ඒ ගොල්ලෝ ජිවත් වෙන්න එපැයි හ්යුන්ගි අපි දෙන්නාව බලා ගන්න ඒ ගොල්ලොන්ව මායි හ්යුන්ගියි පොඩි කාලේ මරලා දැම්මා අපි දෙන්නා බෙරුනා ඒත් මට හිතෙන එදා අපි දෙන්නාවත් එහෙම්මම මරලා දාන්න තිබ්බෙ කියලා මට බෑ මගෙ හ්යුන්ගි විදවනවා බලන්න ඉන්න එයා මම හින්දා එයාගෙ තරුණ කාලෙ නාස්ති කරගන්නවා මට බලන්න ඉන්න බෑ එයා විදවනවා 😭
කූක්ට අතිතෙ මතක් උන හින්දා ඇඩුණා ටෙ ඉක්මනට ජන්ග්කුක් ව බදාගෙන සනසුවා ටෙවත් දන්නෙ නෑ ඇයි එයා කූක්ව බදා ගත්තෙ කියලා වත් එක ගැන කූක්ටත් ගානක් නෑ
🐯අනෙ සොරි මම එහෙම දෙයක් දන්නෙ නැහැ නෙ
🐰 ඒකට කමක් නෑ මම යන්නම් හොදටම පරක්කුයි
🐯ඉන්න මම ඇරලවන්න යන්නම්
ටෙ කූක්ව කාර් එක බලෙන්ම දා ගත්තා ටෙ යුද්ධ ප්‍රකාශ කරා කූක්ව කාර් එකට නග්ග ගන්න මගක් දුර එනකන් දෙන්නා අත දැඩි නිශ්ශබ්බයක් තිබ්බෙ ටෙ හිතුවා නිශ්වබ්දෙ නැති කරන්න
🐯 ඒක නෙමෙයි ඔයාගෙ නම මොකක්ද
🐰 jeon jungkook
🐯 ඕ හරි
🐰ම්ම්
🐯ඔයා කියෙද ඉගෙන ගන්නෙ
🐰මම Final year of university
🐯 ඕ එහෙම ද
🐰 ඕ
🐯 හරි
ටෙ ටිකින් කූකි වැඩ කරන තැනට ඇවිත් කූකිව එතිනින් බැස්සුවා
🐰මම යන්නම් හ්යුන්ගි
කූකි එයාගෙ බනි හිනාව දාලා කිව්වා

kim's strong bunnyWhere stories live. Discover now