Chapter 12

809 116 29
                                    


සමහර වෙලාවට අපේ ජීවිතේ මොන අතට පෙරෙලෙයිද කියන්න අපි කිසිම කෙනෙකුට කියන්න අමාරුයි..අපි ජීවත් වෙනව නමුත් හුගක් මිනිස්සු ජීවත් වෙන්නෙ ඒ අය හුස්මගන්නවද කියල අමතක කරල..තවත් සමහරු ඉන්නව අනිත් මිනිස්සුත් ජීවත් වෙන්නෙ තමන් වගේමයි නේද කියල අමතක කරන

හුගක් දුරට මිනිස්සු අමතක කරනව අපි හැමෝම ජීවත් වෙන්නෙ එකම පොළොවක හුස්මගන්න ගමන් කියල

විශේශයෙන් මුන් දෙන්න!!

මේ ගොන් පක්කු දෙන්නට නිදාගන්න ආවම හැමදාම අමතක වෙනව මන් සෙල්ලම් බඩුවක් නෙවෙයි මනුස්සයෙක් කියල..

ඊයෙ කානිවල් ගිහින් ඇවිත් ගෙදර ආවත් හරි මහන්සියටම අපි තුන්දෙනාටම වොශ් නොදාම නින්ද ගිහින් තිබුන..සුපුරුදු පරිදි මෝරු දෙන්න මැද්දට හාල් මැස්සෙක් උන මාව යට වෙලා තිබුන..මොකෙක් හරි උස්සන් යයි කියල වගේ බූවැලි අඩු අටක් මගේ ඇගවටේ කිටි කිටියෙ එතිල තිබ්බ..ඉතින් කියහන්කො රෙන්න බරක්වත් ආවොත් යන්නෙ කොහොමද කියල..ඇදේම තමා යන්න වෙන්නෙ

" ශ්‍රව්..ලමයො ඔය නිදිද තුන් දෙනාම ඇහැරිල එන්න පරක්කුවෙයි ආ.."

" එනව තාත්තියේහ්"

තාත්තිගෙ කෑගැහිල්ලත් එක්ක ඇගවැටේ එතිල තිබුන බූවලු අඩු ලිහිල් වෙනවත් එක්කම මට මෙච්චර වෙලා දැනුන උණුහුම නැතිවෙලා අමුතු සීතලක් දැනෙන්න ගත්ත..ම්හුක්

එහෙම්ම මාව ඇතෑරිය මෝඩ ජෝඩුව ඇදෙන් බැස්සෙ මගේ කම්මුල් දෙක එබෙන්නම හාදු දෙකක් තියන ගමන්..ඊහ් කෙල ගානව මුන් දෙන්න
ඒ දෙන්න එනකන් ඇදුන් ටිකත් අරන් මාත් එහා කාමරේට රිංගුවෙ ඕකුන් දෙන්න වොශ් දාන්න ගියාට එලියට එන්නෙ ගහ මරාගෙන..එහෙම උනොත් මට අද ස්කෝලෙ නෙවේ යන්න වෙන්නෙ..ඊට හොදයි එහා රූම් එකෙන්ම වොශ් දාගන්නව

වොශ් එකක් දාන් කලිසම ඇදගන්න ගියාමයි දැක්කෙ අරන් ඇවිත් තියෙන්නෙ හික් ජොකෙක් කියල..ඒ නිසා තුවායත් පටලන් මම ආයෙ අයෙ කාමරේ පැත්තට ආව..ඒ උනාට මම දැක්කෙ ඇස් දෙකත් රතු කරන් කෑ ගහන ප්‍රාණව් අයියවයි අතත් මිටිමොලවන් ඉන්න එයෝන් අයියවයි..මුන් දෙන්න උදේපාන්දර පොර කුකුල්ලු වගේ කාගන්න ගත්තද

𝐓𝐡𝐫𝐨𝐮𝐩𝐥𝐞 ♡ (සන්තාන සුසුම්)Where stories live. Discover now