♡ Introduction ♡

454 50 109
                                    


Couple Event

මේ ඉවෙන්ට් එකේදි ඒ අදාල මනාප පල කරන්න අපි කලින් කතා වලට වගේම කැටගරීස් කීපයක් හඳුන්වලා දෙනවා ඔබට...එම කැටගරීස් යටතෙ ඔබට සුදුසු යැයි හෝ ගැලපෙනවා යැයි හිතෙන කපල් එකක් ඒ කතාවේ නමත් එක්කම කමෙන්ට් කරන්න ඔබට හැකියාවක් තිබෙනවා...

සීමාවක් සඳහන් කරන්නෙ නෑ....ඔයාලාට හිතෙන Bjyx ff වල ඕනෑම කපල් එකක් හෝ ඔබට කැමති ප්‍රමාණයක් මෙම කැටගරීස් යටතෙ දාන්න පුලුවන්.....

🔅

Categories

-Lovely Couple

දරාගන්න බැරි තරම් ආදරණීය චරිත ඇතුළත්...

-Tom and Jerry Couple

රණ්ඩු කර කර ආදරේ කරන චරිත ඇතුළත්..
( කොච්චර ආදරේ වුනත් ඇඟේ වැදුනත් රණ්ඩුවක් ඇදගන්නම බලන් ඉන්න කපල් 😉 )

-School Couple

හොඳම පාසල් ප්‍රේමය

-වළව් කපල්

-Werewolf Couple

-Fantacy Couple

යම් බලයන් සහිත , වෙනත් ලෝක වලට අයත් ( අදෘශ්‍යමාන බලවේගද ඇතුළත් ) චරිත ඇතුළත්...

-අහසට පොළොව කපල්

එකිනෙකාට සම්පුර්ණයෙන් වෙනස් ගතිගුණ හිමි චරිත ඇතුළත්...( අහිංසක , නපුරු )

-Funny Couple

-අහිංසක කපල්

දෙදෙනාගෙම නිවුන චරිත ඇතුළත්...

-Power Couple

එකිනෙකාට නොදෙවෙනි වන ලෙස ගතිගුණ ඇති චරිත ඇතුළත්...

-Enemies to Lovers

වෛරය --> ආදරය

-Friends to Lovers

මිත්‍රත්වය --> ආදරය

-Office Couple

බොස් , සර්වන්ට් / ceo , ceo යන ඔෆිස් එකක් තුළ ඕනෑම ආකාරයක චරිත ඇතුළත් කපල්...

-Age Gap Couple

වයස පරතරය වැඩි චරිත ඇතුළත්....

-Life Time Partners

කුඩා කාලයෙ සිටම ආදරයෙන් බැඳී හෝ යාලුවන් ලෙසින් හෝ කුමන හෝ ආකාරයකින් එකටම සිට පෙරදිම හෝ පසුවදි  ආදරයෙන් බැඳෙන චරිත ඇතුළත්...

-Lemon Couple

එකිනෙකා කෙරෙහි Possesive හැඟීම් ඇති චරිත ඇතුළත්...
( අනිකාව තමන්ටම පමණක් සන්තක කර ගැනීමෙ දැඩි සිතුවිල්ලෙන් යුත් )

🔅

💛 ඔයාලාට ඔන්ගොයින් , කම්ප්ලිට් යන වර්ග දෙකේම කපල්ස් ගන්න පුලුවන් මේකට !!!

🚫 මෙය සිදු කරන්නෙ සයිඩ් ඉවෙන්ට් එකක් විදිහට නිසා මෙහි අරමුණ හුදෙක් විනෝදය සහ ඔබ සැමට කතා වල චරිත වලට ඇති ආදරය හා සහයෝගය පෙන්වීමට අවස්ථාවක් සලසා දීමක් වන අතර කිසිදු ආකාරයෙන් වෙනත් අරමුණක් නොමැති බව කරුණාවෙන් සලකන්න.


🔆 අපි හෙට උදෑසන ඉදන් මේ සදහා මනාප පළ කිරීම විවෘත කරනවා......දවස් තුනක කාලයක් පමණයි මේ සදහා ලැබෙන්නෙ....ප්‍රතිපල watty awardsහී ප්‍රතිඵල සමගම ඔබ හමුවට රැගෙන ඒමට පොරොන්දු වෙනවා.....සුදානමින් සිටින්න...

සංවිධායක මඬුල්ල ❤️💚💛

සංවිධායක මඬුල්ල ❤️💚💛

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♡ Canola ♡Where stories live. Discover now