"එ්යි ඔහොම ඉන්නවා මින්හි . කොහෙද යන්නේ අනේ මම එනකන් ඉන්න ."
💖 මම එමී කිම් එමී .
මට වසය අවුරුදු 17.
මගේ පවුලේ මමයි ඔම්මයි ,අප්පයි , මගේ කරදර කාර ඔප්පයි.
අපි ඉන්නේ සොල් වල .
මගේ අප්පා තමයි කිම් කම්පැනි එකේ ceo .💐 මේ මගේ school එකේ මගේ හොඳම යාලුවා පාර්ක් මින්හි .
එයත් මගේ වයසේ .
එයාගේ අප්පා තමයි පාර්ක් කම්පැනි එකේ ceo .
අපේ අප්පයි මින්හිගේ අප්පයි best friend ලා .(ම් .... අමතක වුනානේ මෙයාව )
🍁 මේ මගේ සදාදරනිය එකම ඔප්පා 😁නම කිම් සොහු .
ඔහොම හිටියට හරි වසයි හොදද .
ඔප්පට වයස අවුරුදු 20 .
එයා ඩාන්සින් අැකඩමි එකක ට්‍රේනින් වෙනවා .මමත් ඔප්පගෙන් ඉඳලා හිටලා අහගන්නවා ඉතින් .( කතාවේ ඉලගට එන අයව එතකොට අදුන්වලා දේන්නම් හොදේ ..)
💖ඔම්මා මම යනවා බායි අප්පා ගියානේ .....
🍀 හා චුටි පරිස්සමට යන්න කැම එක කන්න හොඳද .
💖 හරි ඔම්මා බායි සරන්හේ ..
🍁 එ් චුටි ඔහොම ඉන්නවකෝ චුට්ටක් මමත් එනකන් ..
💖 යාහ් ඔප්පා ඉක්මනට එනවකෝ එහෙනම් මට පරක්කු වෙනවා .
මින්හි බස් හොල්ට් එකේ මට බැන බැන අැති දැන් .🍁 හරි හරි ඕයි දැන් යන් .
(මමයි ඔප්පයි ඉතින් මඟ දිගට රන්ඩු වේවි අාවා .
කොහෙද මේ ඔප්පා මට පාඩුවේ ඉන්න දෙන්නෙම නැනේ 😒 වේලාවකට නැතුවම බැ . ඉද්දිත් මල කරදරේ .
දැන් ඉතින් අනිත් එක්කෙනත් මට බැන බැන අැති . වෙන මොනා වෙන්නද මටමනේ වෙන්නේ .මමයි ඔප්පයි රන්ඩු කර කර බස් හොල්ට් එකට අාවා .
මම දැක්කා කව්ද මන්දා ගෙම්බා පොලේ ගැහුවා වගේ නිදි .)💖 එ්යි මිනිහි එ්යි ....යාහ් ..... නැගිටිනවකෝ ගෙම්බා පොලේ ගහලා වගේ නිදි යන් නැතුව . එ්යි ...
💐අැ ... ඔ ඔයා අාවද මම බැරිම තැන ඔලුව තියා ගත්ත පාර නින්ද ගිහින්නේ . 😁 . අා එමීගේ ඔප්පා ඔයත් අාවද ..😃
💖 යැයි යැයි තමා ... 😑
ටිකක් වෙලා බස් එකක් එනකන් බලන් ඉද්දි එක පාරටම කාර් එකක් අැවිත් නැවැත්තුවා අපි ගාවින් .ඉට පස්සේ කාර් එකෙන් කෙනෙක් බහිනා දැක්කා මම ඉතින් ගනන් නොගෙන අහක බලා ගත්තා . එත් එක පාරටම එයාව මම දැක්කා ." එයාගේ ලස්සන ඉටි රුපයක් වගේ එ් දිගෙටි අැස් වාව් ...."
🍁 යාහ් ... ටේ ඔයා මේහේ කවදද අාවේ .. මේ කොහේ යන ගමන්ද ...
💚 මේ කිම් ටේහියුන්ග් .
වයස අවුරුදු 20 .
කිම් කම්පෙනි එකේ මේන් මැනේජර්ගේ එකම පුතා .
" එ් වගේම මගේ මොඩ ඔප්පගේ හොඳම යාලුවා එයා මියුසික් ස්ටඩිස් වලට පැරිස් ගියා එයා දැන් අැවිත් මම චුටි කාලේ ගියේ ".
YOU ARE READING
Fantasy
Lãng mạnඅැයි මට මෙහෙම කරන්නේ මටත් ඔයාව ඕන මගේ පවුව රිදෙනවා හුගක් ඔයාව මතක් වෙද්දි ....... මේක චුටි story එකක් . මම පලවෙනියට ලියන කාතාව . මට හිතෙන දැනෙන දේවල් මේකේ තියෙන්නේ . මේක BTS ලට අාදරේ කරන අයට .💖