අප්‍රාණවාචී ප්‍රේමයක් ඇතුලෙ ප්‍රාණවාචී කතෘකාරක වාක්‍ය හොයපු අපි දෙන්නම හරි මෝඩයි.
ඒ අප්‍රාණිකත්වය ඇතුලෙ අපි දැකපු ප්‍රාණී බව තනිකරම ෆැන්ටසියක කොටසක් කියලා දැනගත්තනම්...හැම රෑකම හෙලපු නයිට්රජන් දියරත්
මැණික් කටු ළඟින් වෑස්සුන රතු පාට ඝනකම් අමුතු දියරත්
මේකෙ අවසානෙ පිට උන්ට ඕනෙ විදියටත්
ඉවර නොවෙන්න තිබුනා.ඒත් විය යුතුය ඇත්තෙ කොහොමද? ඒ දේවල් ඒ විදියටම වෙනවා... ඒක විය යුත්තක්!!
Nonimi|නොනිමි|
Fiction By Hasani Disanayaka
Started-#310324පලවෙනි එක දාලා තියෙන්නෙ.
YOU ARE READING
නොනිමි|NONIMI|Onhold|
Romanceසද එලිය නැති රැයක ඉකිබිදුම මුනිවත බිදින තනිව ලතවෙමි තනිව විදවමි නුබෙ රුවම පතමින් තවම හදේ එක එක සියුම් තැන් වල තවම ලේ එන බව දනිමි මම තවත් රිද්දන මැහුම් කුමටද බලා විදවමි රිදෙන තැන් දෙස දියවී ඉරුණු පාට හීන තුල නුබෙම ඔය රුව තව සොයමි මම අතැර ය...