හැදින්වීම

400 35 7
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







අහල්‍ය රිෂ්වි ෆ්‍රනෑන්ඩෝ
වයස අවුරුදු 27
එකපාරක් එයාගේ තාත්තාට විරුද්ධ වෙලා බලන්න;
සමහරවිට ඔයාට ආයේ උඩට ගන්න හුස්මක් ඉතුරු නොවෙන්න පුළුවන්!!
ජිවිතේට එකපාරක් ලැබෙන්න ඕනි හැම හැගීමක්ම බල්ලා ගානට දාපු රිශ්වි දවසක ඇත්තටම ඒ ගැහීම් එක්කම හිර උනොත්??
ඇත්තටම පේන්න ඕනි පැත්ත එයාට දවසක පෙනුනොත්??

සත්විරු කේශ්වි ෆ්‍රනෑන්ඩෝ
වයස අවුරුදු 27
අයියා වෙනුවෙන්ම කැපවෙන ජීවිතයක්,ලේ පිපාසිත මෘගයෙක්!!
තාත්තා තරම් කෙනෙක් නැති කළහකාරී චරිතයක්!!නිතරම සැහැල්ලුවෙන් ඉන්න ටිකක් පණ්ඩිත කේස් එකක්,කේස් එක ෆයිල් කරලා බලන්න...ගැලවෙන්නම බැරිවෙයි!!

දම්යුරු සන්හිත් විජේසූරිය
වයස අවුරුදු 26
ඒක නීතියම වෙන්න පුළුවන් සමහරවිට නොවෙන්නත් පුළුවන්;
හැබැයි කාකි ඇදුමට උසස් කිසිම දෙයක් නෑ!!

"තමුන් දන්නවද කාටද කතාකරන්නේ කියලා!!"

"රිශ්වි!! එකපාරයි...බුම්!!"

__________

"කේශ්වි කියන්නේ ඉක්මනින් තරහා යන කෙනෙක් සංගීතා,ඒ උනාට රිශ්වි එහෙම නෑ,ඌ අමුතුම මිනිහෙක්!! අනුන්ගේ සීන් උට වැඩක්ම නෑ!!හැබැයි රිශ්වි කියන්නේ කේශූ වෙනුවෙන් ඕන හුත්තකට මැද්දෙන් පනින එකෙක්!!"

__________

"ඇත්තටම බන්...උබට රිශ්විවයි ඔය අනික් හැමදේමයි තිබ්බොත් මොකක්ද කේශු තෝරගන්නේ??"

"ඇයි තාත්තා බොරුවට අහන්නේ??"

"හරි කියපන්කෝ!"

රිශ්වි Where stories live. Discover now