ස්වේදපාට තැවරුණු හංස ඉසව්
ගව් ගණන් දුර පෙනෙනෙ කහ ඉරට පැලපදියම් වෙලා
නොකියන මිමිනුම් පද ගෙත්තම් කරන
පැන්සි හාදු වලින් හෙම්බත් උන පුංචි සුදුමල
මේ අකීකරු හිතට නොනැවතී දුවන්නට
සුවඳ තැවරුණු පිනි බිදිති වැක්කෙරුණු
පුංචි හාද්දක් ආයෙම දෙනවද??
රිද්දන්නැතුව පැලපදියම් වෙන්න
ආයෙම හිත අස්සේ තැවරෙන්න
පැන්සි හාදු වල අමරණීය මතක
ආයෙම පුරවලා උතුරවන්නට ඇහැකිනම්
කරුණාකරලා වතාවක් අමනාප නැතුව
ස්වේදපාට ගෙත්තමකට පින්සල් පාරක් අමුණලා යන්න!
#විකී
- JoinedSeptember 3, 2022
Sign up to join the largest storytelling community
or
O_viky333
Jan 21, 2025 12:14PM
https://www.wattpad.com/1512124569?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=O_viky333ඒස්ටට් එක දුන්නා...ගිහින් බලන්නView all Conversations
Stories by Sov
- 11 Published Stories
The Magical Real Estate 🔞
9.6K
1.1K
36
ආදරණීය මායාවට පෙමින්,
උරුමක්කාරයෙක් සොයා යන අන්ධකාරයට,
ප්‍රේමණීය උරුමකරුවන් දෙදෙනෙකුගේ,
ප්‍රේමවෘතාන්තය...!
to...
රිශ්වි
1.1K
121
4
සෙල්ලම් කරලා දිනන කෙනෙක් දැකලා ඇති,
මේ රිශ්වි සෙල්ලම් කරන්න දීලා දිනන කෙනෙක්!!..
විශ්වාස නැද්ද??
බලාගෙන ඉන්න...
#611 in gangster
See all rankings
කාළස්වේත
6.8K
796
16
"ආයූ කියන්නේ ඔයා එයාගේ හිත කියෙව්වා කියලාද??"
"ම්ම්...ඔව්"
ඉතින්????
හිතකියවන කොල්ලෙක් ආස...
#85 in white
See all rankings
4 Reading Lists
- Reading List
- 6 Stories
- Reading List
- 5 Stories