ආරම්භය නොවේ

32 2 0
                                    

ගොඩනැගුවොත් හැගීමක්
අත ලගමයි රිදීමත්
ඇති වුනොතින් බලාපොරොත්තුවක්
තනිවීමත් කලාවක්
බිදුනොත් උපන්ගෙයිම විශ්වාසයක්
පසුවට බැදන් ඉන්නෙ වෙස්මූණක්
ඇලෙව්වට බිදුන වීදුරුවක්
වැඩි වුවත් ඉන් වටිනාකමක්
දැනෙන් නෑ රැකවරණයක්
කිසිදාක පෙර ලෙසට...

සීතල විදියට ඉන්න මං කියන්නෙ අර ගොඩක් අය ලොකුකමින් ඉන්නව කියන්නෙ ආන්න ඒ විදියට ඉන්න හේතුව ලොකුකමද නැත්තම්
තමන්ගෙ ඇත්ත වහගන්න ඒ ඇත්තෙ ආරක්ෂාවට වගේ හදාගෙන තියෙන ආවරණයක් ද

ගොඩක් තැන්වල නොගැලපෙනව කියල දැනුනම රිදෙනව
නොරිදගන්නනම් එතනින් ඈත් වෙන්න වෙනව
ඒත් ඈත් වෙනවා වගේ රගපාන එක
ඒක ටිකක් අමාරුයි
මොකද  නොදන්න අය අතර තනිවෙන්නෑ අපි තනියම ඉන්නව මිසක් ඒත් දන්න අය අතර
එතකොට අපි තනියම ඉන්නවද නැත්තං තනිවෙනවද


——

💕

THE SECRET CODE OF SUMMER Where stories live. Discover now