කැලෑ මල "
මේක හරි වෙනස් කතාවක්.. හැම අකුරක් අකුරක් ගානෙම අමුතු විදියේ සුවඳවල් මුහු උනු මහ විකාරම කතාවක්...
බොර පාට වෙලා ගියපු හදවතකට... තවමත් හයියෙන් ගැහෙන්න පුලුවන් විත්තිය මතක් කරලා දුන්නු... තද කළු පාට බෝල ඇස්වල අයිතිකාරයෙක් ගැන කතාවක්... කෝපි සුවඳ හමන පුංචි කාමරයක් ඇතුලේ ඉඳන්.. මුලු ලෝකයම විඳින්න කියලා දුන්නු... ලස්සන කැලෑ මලක් ගැන කතාවක්...
පපුවම හූරන මතක ටොන් ගානක් මැද්දේ.. අයිතියක් නැතුවම... දරදඬු හිතක් සින්නක්කර කර ගත්තු.. පුංචිම පුංචි.. ඇබ්බැහිවෙන සුලු සුවඳ හමන හරි අපූරු මලක් ගැන කතාවක්...
ඉතින්... මගේ පුංචි කැලෑ මල...
පිපියන් හැමදාමත්.. හරි ලස්සනට...
උඹේ නමටම පේ උනු..
මේ හිත් අරණේ විතරක්ම...නැවත අප හමුවන තුරු...
ආලවන්තකම එහෙමමයි..
වැටෙන හුස්මක් පාසාම...
" ලෝකේ මෙච්චර නානාප්‍රකාර මල් තියෙද්දි තරුල් ඇයි කිසිම කෙනෙක්ගේ අවදානයක් නැති මේ කැලෑ මල්වලටම ආස... "
" මේ ලෝකේ මෙච්චර මිනිස්සු ඉඳලත් ඔයා මට විතරක් ආදරේ ඇයි ආයූ.. "
" උඹ එක්ක කතා කරලා දිනන්න බෑ මට.. However... after all these years, you still smell like home... my wild flower... "
______________________________________
හායි ළමයි... 🥺❤
අලුත් එකක් අරන් ආවා.. දිගටම දෙනවට කැමති අය කමෙන්ට් එකක් දාගෙන යන්නෝ... 😚
ගොඩක් දුරට zhanyi එකක් වේවි.. කමක් නෑ නේද ඒකට..
මං සෙව්... 🥺❤
YOU ARE READING
කැලෑ මල 🌻"
Fanfiction" ලෝකේ මෙච්චර නානාප්‍රකාර මල් තියෙද්දි තරුල් ඇයි කිසිම කෙනෙක්ගේ අවදානයක් නැති මේ කැලෑ මල්වලටම ආස... " " මේ ලෝකේ මෙච්චර මිනිස්සු ඉඳලත් ඔයා මට විතරක් ආදරේ ඇයි ආයූ.. " " උඹ එක්ක කතා කරලා දිනන්න බෑ මට.. However... after all these years, you still smel...