කල්හාර මල්... 🌿

21 3 1
                                    

කේශූ,

නුඹ නැතුව ගෙවෙන දවස්
හරිම දිගයි
දවස පුරා මැවෙන
නුඹේ ආදරනීය ඇස්
ආදරනීය උනුසුම් සුසුම්
මේ හැමදේම නැතුව
මම විදින දුක
දැනෙනවද...

ජේ. ඩී

 ඩී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජේ.ඩී,

ප්‍රේමයක් නොමැතිව අයිතිය කියන මිනිසුන් අතර
මම නුඹට අයිතියක් නැතිවම ප්‍රේම කරමි.
අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද..
ප්‍රේමය අයිති කර ගත් මිනිසුන්ද..
ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන්ද..
ප්‍රේමයක් නැතිවම අයිතිය කියන මිනිසුන් අතර
මම නුඹට අයිතියක් නැතිවම ප්‍රේම කරමි.
අහිමි වීම අදුරුය,
එහෙත් යළි හිමිවීමේ බලාපොරොත්තුව සොදුරුය
එබැවින් හමුවීම, හිමිවීම නොවූ ලෝකයක
හිමි නොවන්නට හෝ ඔබ හමු වූ ජීවිතයට
මම තනිවම ප්‍රේම කරමි. ✨️🐚

කේශු






කේශු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මගේ පළවෙනි නිර්මාණය

' කල්හාර මල් ' කියවන ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි.

ජේඩින් අයිසන්

අධ්‍යාන් කේශව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අධ්‍යාන් කේශව්

අධ්‍යාන් කේශව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

කල්හාර මල් | Kalhara Mal [Sinhala] Boy Love Where stories live. Discover now