2019 ඔක්තෝම්බර්
Nanjing - China
The untamed drama එකේ Nanjing වල තියෙන concert එක අදයි.
එයාර්පෝර්ට් එකේදි යිබෝ එක එක ජාතියෙ snacks තියෙන මල්ලක්ම අරන් එන හැටි කට්ටියගේ කැමරා වලට අහුවුනා. එතන zhan ආස බවට ප්‍රසිද්ධ japanese chocolate ජාතියකුත් තිබුනු බව පැහැදිලිව පෙනුනා.
යිබෝ ඉතින් snacks කන ජාතියේ එක්කෙනෙක් නෙවෙයිනේ. එතකොට staff එකේ එක්කෙනෙක් අරන් එන්නෙත් නැතුව යිබෝම උස්සගෙන මේවා ගෙනාවෙ කාටද??ඒ ගැන වැඩිය හිතන්න අවශ්‍ය වුනේ නෑ.. මොකද පස්සේ වෙලාවක කාර් පාක් එකේදි යිබෝගෙ සෙකියුරිටි ඔෆිසර්ස්ලා ඒ බෑග් එක යිබෝගෙ කාර් එකෙන් අරන් zhan ගෙ කාර් එකට දාන හැටි වීඩියෝ එක හැමෝටම දකින්න පුළුවන් උනා.
YOU ARE READING
CHOCOLATE 🍫 ✅
Fanfictionzhan & yibo 💚❤️ Close to real life short FF You taste like chocolate Started on - 23-04-2024 Finished on - 01-05-2024