කවියක් පබදින්න කිවියෙක්ම විය යුතුද...
මලකින් රොන් ගන්න බඹරෙකුම ඕනෑද...
අන්ධකාරය දුරලන්න දිනකරම ඕනෑද.....
හද පුරා පෙම් කරන්න අයිතියක් අවැසිමද....✍️ සමනළ තටු - The Wings of Psyche 🦋
අයිතියක් අවැසිමද
කවියක් පබදින්න කිවියෙක්ම විය යුතුද...
මලකින් රොන් ගන්න බඹරෙකුම ඕනෑද...
අන්ධකාරය දුරලන්න දිනකරම ඕනෑද.....
හද පුරා පෙම් කරන්න අයිතියක් අවැසිමද....✍️ සමනළ තටු - The Wings of Psyche 🦋