Chapter 07

228 21 31
                                    

මේං මෙහෙ එකෙක්ගෙ බර බරේ ඒකගෙ screen time කොහෙන්ද මන්දා ආපු බස්සෙක් අරගත්තා කියල

මං නම් දන්නෑ ඕවා

එක්කො ජනීෂ්ටම දෙන්නද කතාව කියන්න නැත්තන් ලියන පිස්සි කියන්නද

ඉනෙස්ක පුතානෝව අවුස්සන්න එපැයි ටිකක් 😂

කොහෙද ඉතින් මේ ජනීෂයා එක්ක බෑනෙ

ඉනෙස්කයට තරහ ගිහින්ම නහරක් යයි කියල බයට කැමැත්තෙන්ම දෙයි අරූට කතාව කියන්නත්

Bro is totally whipped 😪

උගෙ ගන්න දෙයක් නෑ ඌ ඉනා addicted

හරි හරි මේ නහයෙන් අඬන එකාටම දෙන්නම්

Ineshka's POV

යකෝ පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ කතාව කියන්න ඉල්ලගන්න

මේ මං නිකන් අහන්නෙ මං කතාව කියද්දි නේත ලස්සන බොසාලා😌

ඔය අහක යන බස්සොයි පිස්සියොයි කියනවට වඩා

Anyway අපි කතාවට යං. කොහෙන්ද නැවැත්තුවෙ? ආහ් අරුන් කාමරේ උඩුයටිකුරු කරපු එකෙන් නේහ්

"මේ ඒක නෙමෙයි මොකද්ද දැන් ඔය බූරු වහන්සෙලා මගෙ කාමරේ හැම මගුලක්ම පෙරල පෙරල හෙව්වෙ

"වහ"

"උබ හිතුවද මට මොළේ අමාරුව කියල කාමරේ වහ තියාගෙන ඉන්ඩ"

"ඇයි එහෙම නෙමෙයිද?"

මං අරුන්ව ඇදිල එන්න තරම් ලොකු හුස්මක් අරන් ආයෙ පිටකරා.

අඩු වයසින් ප්‍රෙසර් හැදෙයි වgay

දැන් තමා තේරෙන්නෙ mr queen එකේ පාලිකාවට දැනුන විදිහ

මාත් ලඟ පාතකින් බට කැලයක් හොයාගන්ඩෝනි

මුං එක්ක හිටියොත් අනිවා එහෙම තැනක් ඕනි වෙනවා

"හරි දැන් කියනවකො ඇයි කියල වහ හෙව්වෙ"

"කව්ද දන්නෙ උබ ආයෙත් වහ බිව්වොත් එහෙම යාලුවො වශයෙන් අපි හොයල බලන්න එපැයි උබ ගැන"

"ඔව් ඈ අද ඉඳන් හිරු cia,දෙරණ උකුස්සා උබ ගැන අවදානෙන් ඉන්නෙ"

ශල්‍යනුයි සරයි දෙන්නම උන්ගෙ ඇස් දෙකට දබරැඟිල්ලයි මැදැඟිල්ලයි දික් කරලා පස්සෙ මගෙ පැත්තට දික් කරා
අර අවදානෙන් ඉන්නෙ කියන sign එක පෙන්නලා

ඉනා (Non-Fanfic) (On Hold)Where stories live. Discover now