Chapter 04

21 4 0
                                    

At Namjoon wedding Day...🤵🏻👰🏻..

..................
Father ✟ :දෙන්නම සිපගන්න...
..........................

නගරයේ තියෙන හොදම වගේම ප්‍රසිද්ධ ලොකු පල්ලියක් තමයි Namjoon & theshi ගෙ wedding සිදු වුනේ... ඉතින් මේ දෙන්නගේ විවාහය Mr park සිතපු ආකාරයෙන් සිදු උනා.. ඒත් Namjoonගෙ නං හිතේ මේකට කැමැත්තක් තිබ්බෙ නෑ..  ඒත් නම්ජුන්ගෙ කැමැත්තෙන් සිදු උනේ නැතත් අන්තිමට බදින්න සිද්ද වුනා...
මේ වෙඩින් ඒක දිහා හැංගිලා සේහි බලං හිටියා.. එයාට දරා ගන්න බැරුව ගෙදර දිව්වා..මොකද Namtheshi යුවල තමන් ගෙ ගෙදර යන්න සූදානම් වෙලා තිබෙ....

__________________________________________________

At Jeon house 🏠...

Jk :නංගී.. නංගි... නැගිටින්නකෝ.. ඔයා දවල්ට මෙහෙම නිදා ගන්නෙ නෑනෙ..  මොකෝ අද කවදාවත් නැතුව.. නැගිටින්න කෝ.... නංගි...

Jungkook කොච්චර කතා කළත් නංගි නෙවෙයි කතා කලේ... නංගි හිටියෙ ඇදේ මුනින් අතට හැරිලා.. කතා කලත් නංගි කතා කලේ නැති නිසාJungkook නංගිව හරෝලා බැලුවා.. බලන කොට දැක්ක දෙයයින් Jungkookට කරකියාගන්න දෙයක් නැති උනා...

Jk: න... නංගි.. මොන.. මොකක්ද මේ කරගත්තේ.. අනේ දෙයියනේ.. නංගි.. තාත්තේ.. තාත්තේ...!!!!

Mr.jeon : ඇයි පුතේ කෑ... අනේ දෙයියනේ දුව..!!!😰 මොනාද රත්තරනේ කරගත්තේ..  නැගිටින්න කෝ...

Jk: තා.. තාත්තෙ න.නංගි වස බීලා... අ.. අර බෝතලේ...

Mr.jeon : අනේ... ඇයි අපිටම මෙහෙම වෙන්නේ.. ඇයි.. ඇයි මෙහෙම කරේ ඔයා..

Jk: ........

Jungkookට පවා කතා කරන්න දෙයක් නැතිවුණා...  මොකද දැනටමත්  sehi මේ ලෝකෙන් ගිහින් ඉවරයි......

පසුව sehiගෙ මරණ පරීක්ෂණයෙන් පවා එලිවුනා එයා වස පානය කිරීම නිසා මරණයට පත් වෙලා තියෙනව කියලා... තව ඒ අතර තුර කිසිකෙනෙක්  හිතපුනැති දෙයක් සිද්ධ වෙලා තියෙනවා...  ඒ තමයි sehiගෙ කුසේ සිටින ලමයා මැරිලා.. කියන ආරංචිය... ඒ කාගෙ ළමයෙක්ද කියන එක පවා එලිවුනා...

...............................

සේහිගෙ මරෙණෙ බලන්න පවා Mr.Parkට  එන්න සිද්ධ වුණා.. මොකද තමන්ගෙ පව්ලෙ ලේ උරුමක්කාරයෙක්  මිය ගිහින් තිබ්බ නිසා.. මිනිය බලන්න ගිය වෙලෙ Mr.jeon Mr.parkට හොදටෝම බැනලා තිබ්බා..ඒත් Mr.park කටක්වත් හෙලෙව්වෙ නෑ.. මොකද මේ මරනෙට එයත් වගකියන්න ඕන නිසා..අනික තමන්ගෙ පුතා Namjoonවත් මරණෙ බලන්න කියා ආයෙ නගරෙටවත් ආවො නෑ.. මොකද එයාට මූන දෙනන පවා ලැජ්ජයි.....
...........

༻නපුරු හිතක වෙනස්වීම ༺ (Jikook) Where stories live. Discover now