හායි මගේ මල් ටික 🥹🌸
MY YOU කියන්නේ මගේ හතර වෙනි කතාව.. සීතල ගිනිදැල් මගේ කතාව ලියන එක මග නවත්තලා මම මේක ලියන්න ගත්තේ මම ඇත්තටම මේ කතාව ලියන් ගියේ ආසාවෙන්.. මේ කතාව කියවලා කමෙන්ට්ස් කරපු හැමෝම තමා ඒකට හේතුව.. කතාවක් ලියන්නේ වෝට්ස් කමෙන්ට්ස් බලන් නොවුනට කතාවක් මග නවතින්නේ නැතුව ආසාවෙන් ඕතර් කෙනෙක්ට ලියන්න පුලුවන් වෙන්නේ ඒක කියවන්න ආසාවෙන් ඉන්න රීඩර්ස්ලා ඉන්නවා කියලා දැනුනොත් විතරයි.. ඉතින් මගේ කතාවට එහෙම පිරිසක් හිටියා.. ඉතින් ඒ හැමෝටම ගොඩක් පින් 🥹❤
ඉතින් මේ කතාව මගේ පලවෙනි male preg එක.. මම එහෙම ආවට ගියාට උඩින් ලමයි දෙන්නේ නෑ මම කතාවට syndrome එකක් පාවිච්චි කරෙත් තාත්වික ගතිය රදවන්න ඕනි නිසයි.. ඒ වගේම මට කියන්න ඕනි වුනා " අනිත් අයට වඩා වෙනස් කියන එකේ අදහස ඔයා අමුතු කෙනෙක් කියන එක නෙවෙයි ඔයා විශේෂ කෙනෙක් කියන එක ".. මොකද මිනිස්සු බහුතර මතය බහුතර කැමැත්තෙන් පිට හැමදේම හරිම කැත විදිහට දකින්නේ..
ඉතින් කතාවේ අඩුපාඩු ගොඩාක් ඇති මොකද මම තාම පොඩි ඕතර් කෙනෙක්.. ඉතින් ඒවට මට සමාවෙන්න 🥺🥺
මේ කතාව කියවපු වෝට් කරපු කමෙන්ට් කරපු තවත් කෙනෙක්ට රෙකමන්ඩ් කරපු ඔයාට හැමෝටම ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් 🥺🌸❤ මම ඔයාලට පුදුමාකාර විදිහට ආදරෙයි මගේ මල් ටික 🥺🌸
මේ කතාවට තමා මට ඕතර් කෙනෙක් විදිහට පලවෙනි වතාවට රීඩර් කෙනෙක්ගෙන් එඩිට් එකක් ලැබුනේ.. ඉතින් හිරූ ඔයාටත් ගොඩාක් සතූතියි ඒකට 🥺🌸💗
ඉතින් මගේ අනිත් කතා කියවලා නැති අයට ඒවත් කියවලා බලන්න කියලා ඉල්ලනවා.. සීතල් ගිනිදැල් අප්ඩේට්ස් අනිවාරෙන් ඉස්සරහට ලැබේවී.. ඊට අමතරව
මම තව අලුත් කතාවක් ගේන්න ඉන්නේ... 🤭
ඒකනම් ඔක්කොම ලියලා ඉවර වුනාම ඩේලි අප්ඩේට්ස් විදිහටයි දෙන්නේ.. ඉතින් චුට්ටක් කාලයක් ඉවසන් ඉන්න මැනිකෙලා..
( ලගදීම.. 🤭👉👈❤ )
අන්තිම වතාවටත් මාත් එක්ක මගේ කතා එක්ක ඉන්න ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි ඒ වගේම ගොඩාක් සතූතියි.. 🥺🌸💗
මම fb , tiktok දෙකේම Kim Suu Ah නමින් ඉන්නේ.. කැමති අය ඒ පැත්තෙනුත් සෙට් වෙමු.. මොනාහරි කියන්න තියේනම් massenger වලින් මට කියන්න.. එහෙනම් ආයෙත් දවසක් හම්බෙමූ මැනිකෙලා 🥺✋
ගිහින් එන්නාම්~
බායියූ ~සූආහ් 🌸
YOU ARE READING
My YOU ( Sinhala | BL | Complete )
Romanceඑයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතර...