The time of trouble has passed........
ෆලෙන්...
ජැක්....
ෆලෙන් පරිස්සමින් ගිහින් එන්න. ඒ පවුලේ අය එක්ක සතුටින් ඉන්න,ඔයාගේ වැඩ හැමදේම සාර්ථක කරගන්න,ඒ වගේම ලස්සන ආදරයක් හොයාගන්න.
මන් ඔයාව බලන්න පුළුවන් වෙලාවක අයෙත් මෙහෙ එනවා ජැක්. මට දුකයි ඔයාව දාලා යන්න වෙන ඒක ගැන.
අයියෝ මෝඩ පුංචි සමනලයෝ....අයෙත් ඔයා මේ බන්දනාගාරේට එන්න ඕන නෑ කොහොමටවත්.අවුරුදු ගානක් මෙහෙ ඉදන් දුක් වින්දා. හරියටම කදුළු සාදන්නාට අහු වුනු මිනිස්සු වගේ.දැන් ඔයාට අවුරුදු 18 ක්. ඒ දෙමාපියෝ එක්ක සතුටින් ඉන්න. මට පුළුවන් වෙලාවට මන් එන්නම් ඔයාව බලලා යන්න.
අනිවාර්යෙන්ම එන්න ජැක්. මන් එහෙනම් යනවා.
.
.
.
.'අවුරුදු ගානක්. මගේ දෙමාපියෝ නැති උනාට පස්සේ අවුරුදු ගානක් මන් මේ ළමා නිවාසෙ කියන බන්දනාගාරේ හැදුනා. පුංචි කාලේදී මන් හිතුවේ කව්රුම හරි මාව හදා ගන්න කැමති වෙයි කියලා. ඒත් දිගින් දිගටම මාව ප්‍රතික්ෂේප කරපු නිසා මන් සහභාගී වෙන ඒක පාවා නැවැත්තුවා. ඒත් මේරි ඇන්ටියි, රොක්ස් අංකලුයි මාව හදාගන්න හුගක් කැමති උනා මන් එයාලගේ නැති උන දුව වගේමලු කියලා. ඒත් ඉතින් මන් කොල්ලෙක්නේ එහෙම වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරන්න හැදුවත් මට එකට හිත දුන්නේ නෑ. මොකද එකෙන් එයාලගේ හිත අයෙත් රිදුනොත් කියලා .'
ෆලෙන් එහෙනම් අපි යමුද පුතේ ඔයා ලෑස්තිද ? හරි ඇන්ටි අපි යමු.
ඔයා බඩු ඔක්කොම ගත්තා නේද පුතේ?
මට තියෙන්නේ මෙච්චරයි රොක්ස් අන්කල්.
ඔය අන්කල්,ඇන්ටි, කියන ඒක නම් නවත්තන්න වෙයි දරුවෝ.
හරි මේරි අම්මේ මන් නවත්තන්නම්.
.
.
.
.
.
එන්න මේක තමා අද ඉදන් ඔයාගේ ගෙදර ෆලෙන් හරිද?හ....
" I wanna be your vacuum cleaner
Breathing in your dust
I wanna be your Ford Cortina
I will never rust
If you like your coffee hot
Let me be your coffee pot
You call the shots, babe
I just wanna be yours
Secrets I have held in my heart
Are harder to hide than I thought
Maybe I just wanna be yours
I wanna be yours, I wanna be yours
Wanna be yours
Wanna be yours
Wanna be yours......."
'හරිම ලස්සන වාදනයක්. එකත් ගිටාර් එකකින්. '
කව්ද ඒ?
ෆලෙන් කලින් කියුවේ නැත්තේ ඔයා අකමැති වෙයි කියලා. ඒ ඔයාගේ අයියා....
Note :-
(උඩ YouTube video ඒක දාලා ඇති play කරන song ඒක ගැන ඔයාලට එකෙන් අදහසක් ගන්න පුළුවන් )
YOU ARE READING
†_Fabbricante di lacrime_†_කදුළු සාදන්නා _† ( Slow Update )
Viễn tưởng_සමනලයකූ ට හැකිද කදුළු සදන්නාගෙන් බේරී යාමට.... නැතහොත් ඔහු ගොදුරක් වේවිද?.... ඒත් ඒ කදුළු සදන්නා කතා වල වගේ නපුරක් නොවුනහොත්... මේ ඔවුන්ගේ කතාවයි_