🌼 සොහියා ........ නැගිටිනවා ...... school යන් නැද්දෝ ....... පරක්කු වෙනවා ....
sohi pov.........................................................
මම හොඳට හිනයක් බල බල නිදා ගෙන ඉද්දි එක පාරටම . කුලු මිමෙක් තප්පොලනවා වගේ කව්රුහරි කැගැහුවා .
යකෝ එලාම් එකත් වෙදෙනවද . කියලා හිත හිත ඉද්දි . මාව නිකන් සිතල වතුර එකකින් නැවුන හින්දා මම බිම .
අනේ මගේ සුටි පත්ත .sohi pov end ...............................................
🌻 අනේ මගේ සුටි පස්ස ......
මොකෝ බං කේගහන්නේ ...........නිදාගන්න දියන්කෝ .🌼 මට පරක්කු වෙනවා ...... ලැස්ති වෙයන් ..... අද ....... පරක්කු වුනොත් . මං තොව තියන් නැ ............
🌻 හරි හරි මම වොෂ් දාන් එන්නම් ....
sohi pov...................................................
මම ඉතින් සුපුරුදු පරිදි සින්දුවක් කියාගෙන . වොෂ් දා ගත්තා . අා කියන්න අමතක වුනානේ අපි ඉන්නේ ඩේගු වල අපාර්ට්මන්ට් එකක අපි දෙන්න විතරයි .. school එකට ලග නිසා අාවේ ...හැබෙයි අප්පලනම් කැමෙති වුනේ නැ .. හොඳ වෙලාවට ඩේගු මින්හීයගේ ගම වුනේ .
sohi pov end .................................................
(මේ තමයි සොහිගේ අව්ට්ෆිට් එක )
YOU ARE READING
@love as first sight @ (taehung and sohi .)
Romanceඅැයි අපි දෙන්නට එකතු වෙන්න දේවියන් ඉඩ නොදෙන්නේ ........ අපි ලබන අත්මයෙදිවත් අපේ වෙමු . .............................................................................................. මම මේක ලියන්නේ මගේ ඔන්නිට මගේම නෙමෙයි හැබැ...