20

77 14 1
                                    


( Taehyung POV )

ඇත්තම කිව්වොත් මං දැන් විනාඩි 15 ක ඉදන් මේ පුලුන් බෝලෙ දිහා බලන් ඉන්නවා. ඒත් තාම නෑ මගේ දිහා එක ඇහැක් ඇරලා බැලුවේ. ඇත්තමයි තමන්ගෙ කොල්ලා පොඩ්ඩක් romantic උනා කියලා ඔහොම කතා නොකර ඉන්නවද මං අහන්නෙ. ඔය චූටි වචනෙට ඔහොම නම් , අරක කරපු දවසට මාව මරලා හංගයි පුලුවන් නම් අම්මෝ බයත් හිතෙනවා ඒව හිතද්දි.

'' අනේ මොකක්ද මැණික. දැන් ඔහොම හිටිය ඇති. හැබැයි ඔයා මගේ දිහා බැලුවෙ නැත්තං දැන් මං බලෙන් හරි ඒක කරනවා okay ''

මං එහෙම කිව්වම නම් කොල්ල ටිකක් විතර ගැස්සුනා. හොඳ වැඩේ. ඒත් මුරණ්ඩුකම කොච්චරද කියනව නම් තාම බැලුවේ නෑ. දැන් නම් මගෙත් ඉවසීම පනිනවා. බෑනෙ අප්ප මේක කරන්න.

එහෙම හිතාගෙන මං කෙලින්ම ගිහිං එයාගෙ උරහිසින් අල්ලන් එයාව සෝෆා එකෙන් හාන්සි කරවලා , මං එයාගෙ ඇඟ උඩට ගියා. ගිහිං කූගෙ ඒ පුංචි අත් දෙක මගේ එක අතකින් අල්ලගෙන හිර කර ගත්ත මං හිමීට එයාගෙ මූණට එබූනා.

බොරු කියන්න ඕනෙ නෑ කොල්ලා confuse. ඒ බෝල ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් ඉන්න විදිහට මට මාවම පාලනෙ කර ගන්න
අමාරු වෙනවා. ඒ තරම් ඒ මූණ cute.

'' damn you're fucking cute babe. ''

ඇත්තමයි මට නිකං තේරෙනවා මගේ ඇඟ ඇතුලෙන් අමුතු current එකක් යනවා වගේ. ඒ හුරතලේ මගේ හිතට බර වැඩියි. මට ඒක දරා ගන්න බෑ.

මං මීට කලින් කිසි කෙනෙක්ට මෙහෙම ආදරේ කරලා නෑ. ඉතිං මට මේ ආදරේ , මේ හුරතලේ , මේ රූපෙ , මේ ඇඟේ හැම සියුම් දෙයක්ම ලොකුවට දෙනවා. මං ඒකට ආසයි. නෑ මං ඒකට ආදරෙයි. ඔව් ගොඩක් ආදරෙයි. මට දැන් කූ නැතුව බෑ. මං එයාව පරිස්සම් කරනවා. මගේ ජීවිතේ තියෙනකන්.

'' ටේ..... අයින් වෙන්න , ඔහොම බලන් ඉන්න එපා. ''

මං මෙච්චර වෙලා හිටපු ලෝකෙන් එලියට ආවෙ මගේ කූ ගෙ කටහඩට. මං මෙච්චර වෙලා ඒ මූණ දිහා බලාගෙන ඉදලා නේද කියලා මට පස්සෙ මීටර් උනේ.

My cute neighbor 🌹❤️Where stories live. Discover now