03

53 7 42
                                    

attention please...
කතාව කියෙව්වට කමන්නෑ රිපෝර්ට් ගහන්න වගේ දේවල් කරන්න යන්නෙපා...හුගාක් තැන්වල භාශාව අසභ්‍යයි විදියට තිබ්බේ රියැලිටි එක පේන්න...
කියවන්න ආස නැති අය නොකියවා ඉන්න අමාරුවෙන් ලියන කතාවට මොකුත් නොකර !!!

03 කොටස

ඉතින් කොහොමහරි ආගම විනාස කරලා ආවා.... ගෙදර ආපු ගමන්ම මම අනුත්තරට නික්නේම් දෙකක්ම දැම්මා.....

ඇත්තටම මම කියනෙක බොරු කියල මට හිතෙන්නෑ.... ඉස්සරහ තියන දත් දෙක දෙකත් එකා හාවෙක් වගෙ....

හා හොදයි.... එයාට ඒ වගේ පොඩි පොඩි වැඩවත් බොලදයි කියලා හිතුන්නැතු එක ගැන මම සෑහෙන්න සතුටු උනා... ඇත්තෙන්ම....

ඒ අස්සෙ තමා දාපු ෆොටෝ  එකකට මම ගැස්සිලා ගියේ.... what the fuck 💀 ඒකේ තිබ්බේ cigarette ගොඩක් !

මන් මහාලොකූ දේවල් කිව්වෙ නෑ හිත රිදුණු පාර කිව්වේ මෙච්චරයි ,

" ඔයාට ඔයාගේ නන්ගිව ඕනිනම් ලොකූ ... ඔයා ඕක නවත්තන්න !"

ඇත්තෙන්ම මට එයාගෙ මහාපරිමාණ පැහැදිලි කිරීම් ඕන උනේ නෑ එවෙලෙ.....ෆෝන් එකත් ඕෆ් කරලා පාඩම් කරන්න අරගෙන මම එහෙම් පිටින්ම ඉදියා....

හවස බලද්දි "අනේ අහන්නකෝ චූටි, දෙව්මි මේ අහන්න
දැන් මට ඉන්න එකම කෙනත් නැති කරගන්න මට ඕන නෑ.... මන් ආයෙ ඇහැක් ඇරලවත් බලන්නෑ !"හරි එයා හුගක්වා දාලා තිබ්බා...... සුපුරුදු පරිදි මම අඩලා  කරලා නිදාග්‍රන පහුවෙන්දා ස්කොලේ ගියා.... යද්දි අත්තම්මා පන්සල් ගිහින් අරං ආපු පිරිත් නූල මම එයාට අරං  ගියා.... කියලමයි ගෙන්න ගත්තෙ මට එකයි එයාට එකයි ගේන්න කියල....

මම එයාට කිව්වා එක්සෑම් එකට කලින් එන්න ඒක එයාට බදින්න කියලා....

එයා එයාගේ යාලුවෙක් එක්ක ඇවිත් ඒක මට කියලා බන්දගත්තා....

" හොදට එක්සෑම් කරන්න හොදේ ..."

කොහොමහරි සිංහල එකනම් යන්තං ගොඩ යයි වගේ..... කමන්නෑ කමන්නෑ.....

පැය පහ ඉවර වෙද්දි ඇගිලි තුවාල වෙලා හම ගිහින් 💀.

අහස් ! 🤎 ⁿᵒⁿᶠⁱᶜᵗⁱᵒⁿWhere stories live. Discover now