'Mrs.නේහා ඉතින් මගේ සාකච්චාවක් ගන්න ඕන කිව්වලු නේද..' ජීවිතේ මන් ලබපු හැම අත්දැකීමක්ම මන් මේ පොඩි ගෑනු ලමයට කියන්නෙ කොහොමද ඒ මතක සියල්ල මන් මගේ හිතින් අයින් කරලා ඉවරයි ලංකාවෙ ඉදන් ඕස්ට්‍රේලියාවටම ඇවිත් මාව ඉන්ටවිව් කරන්න ආපු ලමයව හිස් අතින් යවන්නෙ කොහොමද මන් පරන කෙනාව වල දාලා ඉවරයි ඒත්..
'මොනවද සර් හිතන්නෙ සර්ට මන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න විතරයි තියෙන්නෙ , මේ ඉන්ටවිව් එක ඉවර උනාම සර්ව ඉන්ටවිව් කරපු පලවෙනිම ජර්නලිස්ට් මම වෙනවා´ නේහා හිනාවක් පිරිච්ච මූනක් තියාගෙන මගේ ඉස්සරහා තිබ්බ පුටුවෙන් වාඩි උනා..
මන් මගේ ජීවිතේ කවදාවත් මෙහෙම මගේ විස්තර පිටට කියපු කෙනෙක් නෙවේ ලංකාවෙ ප්‍රසිද්දම ඩාන්සර් කෙනෙක් හැටියට මගේ ජීවිතෙ පලවෙනි ඉන්ටවිව් එක මගේ වයසෙන් අඩකට වඩා පොඩ්ඩක් විතර අඩු වයසක් තියෙන කෙල්ලෙක්ගෙ ඉන්ටවිව් එකකට මුහුන දෙනවා..
'සර් 1979 මාර්තු 25 නේද ඉපදෙන්නෙ´නේහා මගෙන් ඇහුවා 'ඔව්´ මන් නේහාගෙන් ප්‍රශ්න කරේ මුලු රටක් දන්න උපන්දිනේ නේහා නොදන්නෙ කොහොමද යන හැගීමෙන්..
'සර් ඒවුනාට තාම අවුරුදු 30 විතර පෙනුමක් තියෙන කෙනෙක් වගේ´
නේහා නල දත් පේන විදිහට හිනා වුනා ඒ හිනාව අවුරුදු 30ක් මාව අතීතෙට අරන් ගියා...'සර් මගේ මූනෙන් අත ගන්න´නේහා එක පාරම කියද්දි මාව ගැස්සිලා ගියා..'අහ් අහ් මට සමාවෙන්න නේහා,මට ඇත්තටම සමාවෙන්න´බයවෙලා මගේ මූන දිහා බලන් හිටපු නේහට දෙන්න තිබුනු එකම උත්තරය තමයි ඒක..'සර්,මන් සර්ව හොයාගෙන ආපු ඇත්තම හේතුව මගේ හිතේ සර්ට තියෙන ආදරය´නේහා එහෙම කිව්වෙ පසුතැවිල්ලකින් හිටගෙන හිටපු මන් දිහා ඇස් දෙක ලොකු කරගෙන බලන ගමන්..'මොකක් ලමයෝ ඔයාට පිස්සුද මගේ අතින් වුනෙර් වැරදීමක් ඒකට මට සමාවෙන්න මේ වගෙ විකාර කියවන්න එපා´...
'නෑ සර් ඒක තමා ඇත්ත මන් marry කලේ මගෙ කැමැත්තකට නෙවේ, මන් ඉගෙන ගන්න කාලෙ ඉදන්ම මගේ හිතේ සර් ගැන ආදරයක් තිබ්බා.සර්ගෙ පලවෙනි මීට් අප් එකටත් මන් ආවා සර් ගැන හැම විස්තරයක්ම මන් දන්නවා ප්ලීස් සර් මාව පිලිගන්න´ නේහා ආයාචනාත්මකව මට කිව්වා මාව දහසක් සිතුවිලි මැද දෝලනය වුනා මගේ මනසේ පාලනය නේහාගෙ අතට ගියා වගේ මට දැනුනා මට මාව පාලනය කරගන්න ඕන උනා පරණ මෘගයාගෙන් නේහව බේරගන්න මට ඕන උනා..
'බෑ ලමයො,ඔය ලමයට ජීවිතයක් තියෙනවා අනික මන් ගැන හැමදේම දන්නෙ මන් විතරයි, මන් ගැන ඔයාලා දන්නෙ නැති ගොඩක් දේවල් තියෙනවා´එහෙම කියලා මන් මගේ කාමරේට ගියා.නේහත් මගේ පස්සෙන්ම ආවා සමනලයෙක් බාදුරා මලේ පැනි බොන්න යනවා වගේ නේහා මගේ පස්සෙන්ම ආවා..
'නේහා ඔයා මෙතනින් යන්න´..මන් නේහගෙන් කිහිප සැරයක්ම ඉල්ලුවා
'අනේ සර් මාව එලවගන්න එපා මට ඕන සර් ලග ඉන්න´එහෙම කියලා නේහා මාව බදාගත්තා මන් නේහාගෙ ශරීරයට ඇතුල් වුනේ ඊට සුලු මොහොතකට පස්සෙ අපි දෙන්නගෙම සතුටේ අන්තය කරා එනකන්ම එක වචනයක්වත් අපේ කටවල් වලින් පිටවුනේ නෑ...'නේහා දැන් ඇති , ඔයා යන්න ´ මට ඊට එහා දෙයක් කියන්න තිබුනෙ නැ..
'සර්ට තාමත් ඕන මාව යවාගන්නද එපා සර් මන් දන්නවා සර්ගෙ හිතේ හිරවෙලා තියෙන මොකක් හරි දෙයක් තියෙනවා කියලා සර මට ඒක කියන්න මන් අහන් ඉන්නම් ´_|To be continued_
YOU ARE READING
මතක
Short Storyඔබත් මමත් හමුවූ මේ මග යලිත් නොයන බව පවසන්න හිත හදාගන්න එපා... අපි පටන් ගත්ත ගමන කොහොම හරි යමු මොකද මේ ගමන නැවතුනොත් අප දෙදෙනාම දෙතැනක හිර වේවි... මේ සියල්ලම මතක පිටුවක ලියා යන්නට අපි දෙදෙනාටම අයිතියක් නැත මන්ද ඒ මතක පිටුව පෙරලීමෙන් යලි යලිත් අපේම...