(උඩ සින්දුව මේ චැපියට සම්බන්ද නෑ කෙල්ලනේ...බට් මේක ලියන්න මට අයිඩියා එක ආවේ මේ සෝන්ග් එකෙන්!)
You say you love me, I say you crazy, we're nothing more than friends
You're not my lover, more like a brother, I known you since we were like ten,
yeahDon't mess it up, talking like this. Only gonna push me away, that's itWhen you say you love me,
that make me crazy, here we go again...
=================================
Taehyung's POV
"ප්ලීස් යුන්ගි...මට ඌ ඉන්නේ කොහෙද කියල විතරක් කියපන්...?"
"මන් දැන් උබට කිව්වා නේ ටේ..මන් දන්නේ නෑ...එනවා ජිමින් යන්න..."
මූන බෙරි කරගෙන මගේ බෙරි වුන මූන දිහා බලාගෙන හිටපු ජිමින්ගේ අතින් ඇදගෙන යුන්ගිත් අතුරුදහන් උනා...මුන් ඔක්කොම එකයි...ආදෝ වගේ ලිස්සල යනවා...ෂිට්...
"ෂිට්....!!!"
මට මල පැනපු පාර මම මගේම බයික්කේ රෝදෙට පයින් ගැහුවා...
ඇයි මුන් මේ වගේ...ඇයි එකෙක්ට ඌ කොහෙද කියල...ඇයි එකෙක්ට කියන්න බැරි ඌ හොදින් දනැද්ද නැද්ද කියලවත්,..ෂිට් මට පිස්සු වගේ....
අදට දවස් හතරක්....අන්තිම වතාවට කියල මගේ නළල ඉබල අතුරුදහන් වුන මිනිහගෙන් අද වෙනකනුත් මට ආරංචියක් නෑ...
මට විතරයි...මට විතරයි ඌ ගැන ආරංචියක් නැත්තේ...මගේ කෝල්ස් විතරයි මිනිහ ආන්සර් නොකරන්නේ..මගේ මැසේජ් විතරයි මිනිහ සීන් නොකරන්නේ....මට විතරයි ඌ උගේ ගෙට ගොඩ වෙන්න තහනම් නියෝග පනවල තියෙන්නේ...
එදා ඌ අමුතු කතා ගොඩක් කියල අතුරුදන් වුනු වෙලාවේ ඉදන් මට පිස්සු වගේ,...මන් දන්නේ නැ ඇයි කියල...ඌ මගේ ඔලුවේ පැළපදියන් වෙලා...පිස්සා,,..පිස්සු මිනිහ මටත් පිස්සු හදවල...
YOU ARE READING
𝐎𝐧𝐥𝐲 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬ₖₒₒₖᵥ
Fanfictionආආ.........අතාරිනවා මාව...යකෝ මම ටොප්... ජන්කුක් හොද හිතින් කියන්නේ....අතැරපන් මාව... අම්මෝ...බුදු අම්මෝ...රිදෙනවා මිනිහෝ....මගේ පු# හිරිවැටිලා වගේ... ඔය පොල්ල එලියට ගනින් යකෝ.... ඔම්මා..............! TOPKOOK POWER BOTTOM TAE