Jeon Junkook
වයස 21
Fashion Designer Degree එකක් කරල job එකක් බලාපොරොත්තුවෙන් ඉන්න ටිකක් විතර ට්රැක් ගතියක් තියන කොල්ලෙක්...Junkook හැමදාම හීනෙන් දකින එයාව මෙච්චර කාලයක් තනිකඩ කරන්න ලොකුම හේතුව වෙච්ච ඒ රූපෙ......
🔴⚠️️ Just Fanfiction.. ⚠️️🔴
Winter_bunny_🐇
YOU ARE READING
DREAM⚜️🌹[TAEKOOK💜️💚] ✅
Fanfictionඔයා හැමදාම හීනෙන් විතරක් දැකපු රූපයක් දවසක ඇත්තටම ඔයාගෙ ඉස්සරහට ආවොත්!!!! . . රතු රෝස මලක් වගේ පිරිපුන් ආත්මයක්..~ ඒ ආත්මයට පමණක් පෙම් බැඳපු රෝමාන්තික ආත්මයක්..~ සැබෑ වෙනකන් සිහින දැකපු සැබෑ නොවුන සිහිනයක්..~ සිහිනයක් පමණක් වූ සිහිනයක් සැබෑ වෙන දවසක...