චරිත හැඳින්වීම -
අරුන් ලියෝ මැතිව්ස්
Arun Leo Mathewsමොහුගේ ජීවිතය දෙමාපිය සෙනෙහස නොලබමින් අධික සැප සම්පත් මැද ගෙවෙයි. කුඩා කල සිටම අහංකාර ගති පැවතුම් උසුලන මොහු තම යහලුවන් දෙපල සමීපයේ හැදී වැඩෙයි. කඩවසම් තරුණයෙකු වන මොහුට තරුණියන්ගේ ආකර්ශනය නිබද ලැබෙයි. මොහු පාසල් කාලය අවසන් කර SMSC හි under 20 පැසිපන්දු කණ්ඩායමේ නායකත්වය දරයි.
*SMSC - St Mathews Sport Club
රියෑන් සනාරි වීරසිංහ
Riyaan Sanari Weerasingheඅවුරුදු 18ක් වන ඇය රූමත්කමින් අනූන
තරුණියකි. කුඩා කල සිට පිය සෙනෙහස නොමැතිව හැදී වැඩෙන ඇය තමාට ඇති අමිහිරි පරණ මතකයන් නිසා පොහොසත් මිනිසුන් ප්රිය නොකරයි. බැඩ්මින්ටන් ක්රීඩාවට ආශා කරයි.
YOU ARE READING
MINE ( මගේ )
Romance"You're only mine..don't forget it" සියලු දේ මුදලට යටත් යැයි සිතා මිල මුදලින් පිරි ඉතා ධනවත් ජීවිතයක් ගත කරන ඔහුට ආදරයත් මුදලට ගැනීමට හැකි වේවිද... ආදරය මිල කල හැකි වේවිද...