"අහන්න බබා ඔයා ගියාම මට පාලු හිතේවී තව ටිකක් වේලා ඉදලා යන්න බැරිද තාම එච්චර හැන්දෑ වේලත් නෑනේ ....."ගොරෝසු පිරිමි කටහඩක්.... වචන වල හැටියට ආදරණිය වෙන්න ඕනේ වුනත් දෙහැබිම් එකට එක උස්ව ලංවේලා ඒ මුණේ ඇදිලා තිබුනේ සැකයක පින්තාරුවක් පමණයි....
"සොරි බේබී.....ඇක්චුවලි දැනටමත් මම ලේට් ....යු නෝ මගේ අම්මී හරි සැරයි අනික අර නිකමා මට එක දිගට කොල්ස් ගන්නවා මොනා වේලාද මන්දා එයාටත්....."
"කවුද අපේ විදිත්ත්ර ...."
"ඔව් ඔව් මලවදේ ඒ නිකමා තමා නැතුව වෙන කවුරු මට කරදර කරන්නද.... ඔයාටත් අනේ මන්දා ....."
"ඇත්තටම ඇයි බබා ඔයා ඔය බෝයිව ඔච්චර ලගින් තියන් ඉන්නේ නිකමෙක් නම් ලෙට් හිම් ගෝ වයි යු ඩු දිස්....."
"ඕහ් කමෝන් බේබී .....
ඇත්තටම ඔයාට මම මේ ටිකේම කිව්වේ මම එයාව තියාගේ ඉන්නේ ඔන්ලී ෆෝ මනී අනික මම ඔයාට චිට් කරේ නෑ දැක්කානේ මං වගේ ගර්ල් කෙනෙක් ලබන්න ඔයාට පෙර පින තියෙන්න ඕනා...."" ඔව් ඔව් කිව්වා මම සාක්ෂි එක්කම අල්ල ගත්තාම උබ ආයේම බොරු කියන්නද.....
ඉතිම් සල්ලී නම් මටත් තියෙන්නේ "
මුල් ටික කෙදුරුමක් විතරක් වුනාට එන්න එන්න අන්තීමට මෙච්චර වේලා සංසුන් කටහඩකින් කතා කරත් ඒ පිරිමි කට හඩ රළු වුනේ නොරිස්සුමේ උපරිමට ගිය තැනකයි ඒ අත් මිටි මේලවිලා වේවුලනවා හරියට එයා දනගෙන හිටිය දේයක් තව තව තහවුරු වේනවා වගේ හැගිමකින්.......
තද කටහඩේ අයිතිකාරයාගේ ඇස් වැටිලා තිබ්බේ හොටල් රූම් එකේ ජනෙලේ දිහාවට.....තරු පහේ විදුරු ජනෙල් වහාගෙන හිටිය ලා සුදු කර්ටන් රෙදි අස්සේන් කකුල් දෙකක් හැංගිලා ඉන්න ලොකු උත්සහායක....කවුරු වුනත් ඒ කර්ටන් එක පිටිපස්සේ ඉන්න කෙනා වෙවුලනවා....එකනම් ස්තිරයි මොකද හැංගිමුත්තාගේ අත් වලට කිටි කිටියේ අර දුහුල් කර්ටන් රෙදි මිරිකිලා .....
"ඕහ්හ්හ් කමෝන් මිතු..... ඔයා දන්නවා ඔයාට වඩා එයා පෝසත් ඒ ඉන්නේ මිස්ටර් කිතුල්පිටියගේ එකම පුතා ....."
මිතුගේ ඇස් ගැස්සිලා වගේ නේත්‍රා දිහාවට යොමු වෙද්දී නේත්‍රාගේ නෙත් දෙකත් කර්ටන් එක පැත්තට හැරුනා හැබැයි ඒ පමාවට මිතුගේ අත් දෙක නේත්‍රාගේ උරහිස් වලින් තමන්ගේ පැත්තට හරවගෙන තමන්ටම කොටු කරගත්තේ මොනා හරි දේයක් හංගගෙන වේලාව එනකන් ඉවසන් ඉන්නවා වගේ.....
YOU ARE READING
Dear Magical
Fantasy..... සිහිවටයක් ලෙසින් ඔහු වෙතට පැමිණි ඔහුගේ ප්‍රේමයේ මායාකාර හමුවීම මෙයම විය 💜️💚....... ෆැන්ටසි ලෝක වල හුස්ම ගන්න මිනිස්සුන්ට සැබෑ ලෝකයේන් පොඩි විවේකයක් ගන්න ලියන කතාවක්..... මේහි ඇතුලත් සියලුම කරුණු මගේ මනසේ ඇදුනු සිතුවිලි බව කරුණාවේන්...